මම ගාව තියෙනවා හෙට දෙන්නම්

සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.
Podi Silva - පොඩි සිල්වා;20927583 said:ඒ බන් අර මේකෙ නාකි සෙට් එක අහපු අප්පු ගේ එක නැද්ද![]()
![]()



නාකියි කියන්න එපා යකෝ.. මාත් ඔය කාලේ තමයි
උබ දීලනේ මම දෙන්න හිටපු එක
අප්පුවගේ එකනම් නෑ මචන්![]()
Podi Silva - පොඩි සිල්වා;20927647 said:අර දාපු ලින්ක් එක වැඩ කරා ද බන්
වැඩ කරන්නේ නැද්ද කොහෙ ද බන් ඒක

Podi Silva - පොඩි සිල්වා;20927485 said:SUNFLOWER HINDI SONG -GEE 03(1995)
TRACK LIST
----------------------------------------------------------
01 Are Deewano - Hindi Janappriya GEE 03
02 Bachkirena - Hindi Janappriya GEE 03
03 Bakama Bakama - Hindi Janappriya GEE 03
04 Chandase - Hindi Janappriya GEE 03
05 Dekana - Hindi Janappriya GEE 03
06 Dil Gigar - Hindi Janappriya GEE 03
07 Dil ko Deko - Hindi Janappriya GEE 03
08 Jane Jigar - Hindi Janappriya GEE 03
09 Jeetha ka Isike liye - Hindi Janappriya GEE 03
10 Kithana Hasi Tho - Hindi Janappriya GEE 03
11 Thumgse Milna - Hindi Janappriya GEE 03
12 Thumse Acha Kon hei - Hindi Janappriya GEE 03
ela macan ela meka thamayi........
Thanks,,,,,rep dila tiyenne kalin..
Podi Silva - පොඩි සිල්වා;20929696 said:වැඩ කරනව ද බන් ??
Dragon Fighter Upload කරයි
නාකියි කියන්න එපා යකෝ.. මාත් ඔය කාලේ තමයි
උබ දීලනේ මම දෙන්න හිටපු එක
අප්පුවගේ එකනම් නෑ මචන්![]()
සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.
ow ban thiyena ekek dapan,,,lassanai thamai




Podi Silva - පොඩි සිල්වා;20927647 said:අර දාපු ලින්ක් එක වැඩ කරා ද බන්
වැඩ කරන්නේ නැද්ද කොහෙ ද බන් ඒක
Podi Silva - පොඩි සිල්වා;20930700 said:එල මචන්
Ad එකේ අවුලක් තමා තිවුනේ