Sunflowers බෑන්ඩ් හින්දි සින්දු

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Sunflowers බෑන්ඩ් හින්දි සින්දු

    සන්ෆලවර් බෑන්ඩ් එකේ පරණ හින්දි සින්දු කැසට් එකක් අවා කාටහරි මතකද ,
    එකේ ගොඩක් සින්දු කිව්වේ ක්‍රිස්ටෝපර් , එක හොයාගන්න නැද්ද ???????????
    නටන්න පුළුවන් විදිහට තමයි එක තිබුනේ ...
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ..
    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,872
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;20926769 said:
    වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ

    :D :D :D
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
    ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
    මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.
     
    වෛක්කාල් වෙලේ ද බන් ඇහුවේ
    නාකි හුට්ටෙක් නේ ටෝ

    ආහ් ඒකට කමක් නෑ
    නටමු
    හා ද ??

    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Podi Silva - පොඩි සිල්වා;20927085 said:
    වෛක්කාල් වෙලේ ද බන් ඇහුවේ
    නාකි හුට්ටෙක් නේ ටෝ

    ආහ් ඒකට කමක් නෑ
    නටමු
    හා ද ??

    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ

    නාකි නෑ බං ඒ කාලේ පොඩියි අපි. උඹ අහල තියනවද සිල්වාපායේදී?
     
    නාකි නෑ බං ඒ කාලේ පොඩියි අපි. උඹ අහල තියනවද සිල්වාපායේදී?

    පිස්සු ද බන්
    ඒ කාලේ ඔච්චර දෙයක් කර ගන්න බෑ
    චූ කොල්ලෙක්
     
    • Like
    Reactions: biskubiskulahila

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    නමස්තේ කියල හින්දි එකක් තියෙනවා. අප්පුවගේ සින්දු සෙට් එක තියෙනවනම් දිප්පල්ල හිනාවෙලා ආතල් ගන්න
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
    ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
    මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.

    appa thoge wayasa man ipaduneth 90 we yako :rofl: thoge yako kiyanne fit ekata mame
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
    ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
    මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.

    mamath ahala tiyenwa,,, den nam hoyanna ne..
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    appa thoge wayasa man ipaduneth 90 we yako :rofl: thoge yako kiyanne fit ekata mame

    හිතවත් මහත්මයා වෙත,

    මම ඉපදුනේ අනූවට දශක භාගෙකටත් කලින්ය.

    මීට හිතවත්,
    බී. බී. ලාහිලා
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පරණ කැසට් පීස් කඩේකට යන්න වෙයි වගේ ...
     
    SUNFLOWER HINDI SONG -GEE 03(1995)
    TRACK LIST
    ----------------------------------------------------------
    01 Are Deewano - Hindi Janappriya GEE 03
    02 Bachkirena - Hindi Janappriya GEE 03
    03 Bakama Bakama - Hindi Janappriya GEE 03
    04 Chandase - Hindi Janappriya GEE 03
    05 Dekana - Hindi Janappriya GEE 03
    06 Dil Gigar - Hindi Janappriya GEE 03
    07 Dil ko Deko - Hindi Janappriya GEE 03
    08 Jane Jigar - Hindi Janappriya GEE 03
    09 Jeetha ka Isike liye - Hindi Janappriya GEE 03
    10 Kithana Hasi Tho - Hindi Janappriya GEE 03
    11 Thumgse Milna - Hindi Janappriya GEE 03
    12 Thumse Acha Kon hei - Hindi Janappriya GEE 03