Sunflower's Band

prabo22

Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    wayo Api Kawruda (Behind The Scenes)







    බෑන්ඩ් වලින් ෆ්ලෑෂ්බෑක් උඩින් ඉන්න එක ඇත්ත.නමුත් රොෂාන්ට සංගීත් එක්ක හැරෙන්ඩත් බෑ.ඒක බෑන්ඩ් වල තියරිය දන්න උන් දන්නව.අඉය්ටීන් රන්තරු බෑන්ඩ් ෂෝ එක තිබ්බ දවසේ වීඩියෝ ඇති බලපන්.කවුද රොෂාන්ද සංගීත්ද ෆේමස් කියල.කාටද පිළිගැනීම කියල.

    රොෂාන්ගේ තියෙන්නේ කොලිටි කන්ට්‍රෝල් එකක්.ඌට හොඳ එකෙක්ව දැක්කොත් ඕනේ නම් ඕන එකෙක්ව කපල දාලා අරූව ගන්නව.

    සංගීත්ගේ එහෙම නෑ.ඉන්න එවුන්ව කැපිල්ලක් නෑ.උන්ව අනාත කරන්නෙත් නෑ.ඒ හින්ද කාලෙන් කාලෙට අලුත් මූණු වෙනස් කම් ඌ ගාව නෑ.ඌ කෙලින්ම කියනව අපිට වඩා හොඳ උන් එලියේ ඉන්නව කියල.රොෂාන් එහෙම නෙමේ.ඌ හිතන් ඉන්නේ ඌ තමා ෆ්‍රස්ට් කියල.


    සනිධප උන්ට සවුන්ඩ් නෑ.ඒ එන්නේ සනිධප නම ගැහුවට මාකොල එකෙක්ගේ සෙටප් එකක්.

    ෆ්ලෑෂ්බෑක් එහෙම නෙමේ උන්ට කියල වෙනම බර ගානක සෙටප් එකක් තියෙනව.

    ෆ්ලෑෂ්බෑක් ඕන තරම් ටීවී ෂෝ කරනව.ඒත් සනිධප උන් කරන්නේ නෑ.උන් කරන්නේ අවුරුද්දට දෙකයි.

    ඉතින් ෆෑලෑෂ්බෑක් ෆේමස් තමයි ඒක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.

    මෙතන තියෙන්නේ මැනේජ්මන්ට් කේස් එකක්.එහෙම නැතුව බැලුවොත් සංගීත්ගේ මියුසික් ඩෙප්ත් එකත් එක්ක රොෂාන්ට ඇපත් නෑ.බලපල්ල දෙන්න සින්දුවක් කියන හැටි.සින්දු වල කොලිටි එක.රොෂාන් නිකන් උඩින් ටච් කරන් යන්නේ.:rolleyes:
    niyama song eka wayo band eke :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Eda Hiru mega blast ekedi sudewa kiwwa ne sangeethata band dekak thiyanawa kiyala
    ekak wayo eke drums gahanne sangeethge putha kaushan wijesuriya
    sangeethge web site eketh thiyenne
    Founder and leader Sanidapa and Wayo live band kiyala
    mama hithanne sanggethge thama thama sanidapa band eka:P
    සංගීත් පටන් ගත්තත් නායකය ඌ නෙවෙයි මචන් සනිධප එකේ
    වායෝ එකේ නායකය සංගීත් හරි ශේන් සින් හරි වෙන්න ඕනේ
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සංගීත් පටන් ගත්තත් නායකය ඌ නෙවෙයි මචන් සනිධප එකේ
    වායෝ එකේ නායකය සංගීත් හරි ශේන් සින් හරි වෙන්න ඕනේ

    sanggeth thama nayakaya puthandiya ne drums gahanne
    sangeethge site eke thiyenne band dekema leader u kiyala banz
    thama eda mega balast ekedith kiwwa band dekaka himikaraya kiyala sangeeth
    sangeeth karayath kiwwa sandapa kiyanne uge hurt eka kiyala:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63


    me inne lankawe fastma percussionist,oya kawuruth kiwwata prasanga kiyala fast thalanne, meya thalanawa dekala nethy aya e,meyawa wediya kattiya dekala ne,meya band ekata join une 2008,nov wage,nadeerawa elawala ekanam ketha scean eka roshangei dadgei,band eke nama hadapu kolla,

    eth meya nadeerata wada hodata gahanawa,voice wenas kara kara funny weda dala sing karanna puluwan,nadeerata nodeweni kenek,eth e kale yudde nisa lankawe shows ne,musical ne,minissu merena kaleka,eth 2009 may 29 bike accident eken nethy una
    danna aya dannawa meyage talent eka,meya ada wenakan flashback eke hitiyanam ada kiyalama wedak ne,maara bullet eka,meya nethy eken loku paduwak eka voice ekak creative funny punch eka nethy una band eke


    flashbackla lankawe 1 une oya hema band ekama apu geetv swarnaahiniye giya programe eken,hemoma weda pennuwa eth flashback hit una,flashbackge variation wedi,original notes gahanne eyala,sanidapa original notes gahanne ne,ohe thalagena ekama toones walin gahanne,anika sanidapala band albums wediya dala ne,e athin meyala issarhin innawa


    horizon,all right perple range godak un ada karanne flashbackwa copy karana eka unge parana kale sindu kiyane,anika backing ne keybordist,lead guitaristlage,hodama denna inne flashbacklata,anith un shape wenawa acoustic gahala ,eth electric gahanna be,flashbackla ekka
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ලංකාවේ බෑන්ඩ්ස් කොලවරි ගැහුවට හොදටම ගහන්නේ ‍ෆ්ලෑෂ්බැක් ලා.
    මට මේක විතරයි හම්බ උනේ. හිරු මෙගා බ්ලාස්ට් එකේ මීට වැඩිය හොදට ගැහුවා.

     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මාර දුකයි මචන් වෙලා තියෙන දේ දෑක්කම.. අපි 90 ගනන්වල දවල් රෑ නෑතිව ඈහුවේ සන්ෆ්ලවර් තමයි... ඒ කාලේ ලන්කාවේ තිබ්බ හින්දි පිස්සුවෙන් ගලවගත්තේ මුන් තමයි. උබලට මතක ඈතිනේ රවීනා 1.....101 කරිශමා1.....90 මදුරි1....xxx වගේ කොච්චර හින්දි මගුල් ආවද.. මිනිස්සු මුන්ට කොච්චර බෑන්නත් අදටත් ලෑජ්ජ නෑතිව මුන්ගෙ සින්දු අහන්න පුලුව්න්.. ඔය කොයි කොයි ගායකයත් ගොඩ ගියේ මුන් එක්ක කරපු කෑසට් එකෙන් පස්සේයි. ඔය දෑන් ඉන්න බෑන්ඩ් කාරයො ඔක්කොම කොපි කරේ මුන්ගෙන් තමයි.. 1983 ඉදලා අනු ගනන් වලා අන්තිම වෙනකන්ම සන්ෆ්ලවර්ලාට ගහන්න එකෙක් හිටියේ නෑ.. පස්සේ ආපු අලුත් පරම්පරාවේ ටේස්ට් එක වෙනස් උනාට පස්සේ මුන් ටිකක් පල්ලම් බෑස්සා.. ඒ කාලේ ශෝ බලපු උන්ට මතක ඈති මහින්ද සිල්වාගේ බීට් එක..නෙල්සන් අයියගේ ස්ටේජ් එකේ ජෝගි... ඈඩෙනවා මතක් වෙනකොතත්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kawuru hari Derana full blast show eka eye TV eke baluwada?:rolleyes:

    Aluth ewun elata play karanawa drums,pad timing,brakes,sounds use karana hati maru..

    Bass gahana eka ela dial ekak TV eken unath papuwata wadinawa bass para..

    Lead guitar podi awul gathiyak thibba samahara parts as it is gahanne na eth awulak na..

    Keyboardist hodata play karanawa sindu madath godak aya touch karanne nathi parts gahanawa..

    Tika dawasakin aya number 1 place eke indei wage anith bands ekka(Flashback wage eth matanam unge music dan boring):rolleyes:
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    sunflowers derana show eke sounds distrition una nisa echara wenasak terun neh ....

    live sunflower new band eka play karana balanna one issara punch ekama tyenawa tawamath band eke :D