sunil ayyas mara talks patta balala learn sm thing

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    360 මමත් ඊයෙ බැලුවා
    සමස්තයක් විදියට ගත්තම පොරගෙ කොහොමත් අමුතු ටෝක්ස් තියෙනවා
    හැබැයි සමහර දේවල් බොරු කියන්න බැහැ සමහර දේවල් පිලිගන්නත් අමාරුයි
    මම නම් හිතන්නෙ මේ වගේ අයත් ඉන්න ඕනෙ සමාජයේ
    පොර ගහන්න ඕන තැනට නිල බලල කෙලින්ම ගහනව
    බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු
    හැම කෙනෙකුටම වගේ