යකෝ මේක යකාගෙ වොයිස් චේන්ජ් කිරිල්ලක්නේ.. 
මම නම් හිතන්නෙ මොකක් හරි ඇප් එකක් දාලා වැඩේ කරන්නෙ..
ඒක පැත්තක දාපන්කො.. මේ යකාට අච්චර සීන් එකක් ගිහිනුත් ආතල් එකේ කතා කරන විදිය බලපංකො.. මූ යකාටවත් බය නෑ..