සනී නිසා තමයි ෂාරුක් ඛාන් නැගලා ගියේ. ධර් මුවි එකේ දුෂ්ඨයාගේ චරිතය සනීට දෙන්නයි ඩිරෙක්ට් යෝජනා කරලා තිබුනේ, නමුත් මූ කියලා මට දුෂ්ඨයා කරන්න බෑ, මට විරයගේ චරිතය දෙන්න කියලා. දුෂ්ඨයගේ චරිතය බාරගන්න ඒ කාලේ හිටපු ගොඩක් නළුවෝ ,අමිර් ඛාන් වගේ බෑ කියලා, අන්තිමට ඒ කාලේ වැඩියේ ජනප්‍රිය නැතුව හිටපු ෂාරුක් ඛාන් කියලා තියනවා එහෙනම් මට දුෂ්ඨයාගේ චරිතය දෙන්න කියලා. ධර් මූවි එක බලපු උන් දන්නවා ඇති, ඒ මූවි එකේ දුෂ්ඨයාට තමයි මිනිස්සු කැමති. ෂාරුක් ඛාන් පට්ට ඇක්ටින් එකක් දෙනවා මූවි එකේදි, ඇඩෙනවා මූවි එක බලපුවාම. ඒකෙන් තමයි ඌ නැගලා ආවේ. අද කොහොමද ඌව අල්ලන්නවත් බෑ. මූ ඒකට මාර මලෙන් ඉන්නේ ෂාරුක් ඛාන් එක්ක.
සනී කිව්වම සනී ලියෝන්ව මතක් වෙනවා නම් උබලා බොලිවුඩ් මූවිස් බලන්න එපා බන්. උබලා නම් මෙලෝ රහක් නෑ.