Avatar eka remove karahan ponnu
අර මක්කැටැයි උඹ එකෙම කියන්නෙ? ජීවමාන දෙයියන්නාන්සෙගෙ පොටෝ එකක් Avatar එකට දාගත්තට මොකෑ වෙන්නෙ? වස් වදිනවැයි?
බලපං එමිල්, උඹ ට්රෙන්ඩ් එකක් වෙලානෙ කිරියෙ.. කී දෙනෙක් බලං ඉන්නවද උඹේ අළුත් ෆොටෝ එකක් රිලීස් වෙනකම් ඒක avatar එකට දා ගන්න.. සතුටු වෙයං බොක්ක..
