Sunset from my room

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Avatar eka remove karahan ponnu
    අර මක්කැටැයි උඹ එකෙම කියන්නෙ? ජීවමාන දෙයියන්නාන්සෙගෙ පොටෝ එකක් Avatar එකට දාගත්තට මොකෑ වෙන්නෙ? වස් වදිනවැයි? :ROFLMAO:

    බලපං එමිල්, උඹ ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ කිරියෙ.. කී දෙනෙක් බලං ඉන්නවද උඹේ අළුත් ෆොටෝ එකක් රිලීස් වෙනකම් ඒක avatar එකට දා ගන්න.. සතුටු වෙයං බොක්ක.. 💕