ටික කාලෙකට කලින් Suntel කියල ආයතනයක් තිබුණ ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ. ඒක මම හිතන්නෙ Dialog එකට ගත්ත.
එතනින් පස්සෙ Suntel Service එක නැවතුන නිසා ඒ CDMA Phone එකෙන් වැඩක් ගන්න බැහැ.
මම හිතන්නෙ ඒක Dialog එකට දීල ඒගොල්ලන්ගෙ phone එකක් ගන්න නම් පුළුවන් කතාවක් තිබුණ.
නමුත් මට අහන්න ඕනෙ උනේ ඒක නෙමෙයි. මේ Phone එක තාමත් ලඟ තියෙන අය ඉන්නව. වැඩක් ගන්නෙ නැහැ.
එ‍් Suntel එකෙන් දීල තිබුණ CDMA Phone එකෙන් වැඩක් ගන්න ක්‍රමයක් නැති ද ? Unlock කරලා හරි මොකක් හරි ක්‍රමයකට?
මම හිතන්නෙ ගොඩක් දුරට මේක ටිකක් පරණ technology එකක් නිසා දැන් පාවිච්චි කරන්න බැරි වෙන්නත් පුළුවන්.
නමුත්... පාවිච්චියට ගන්න යම් හැකියාවක් තියෙන්න පුළුවන් ද මොනවා හරි adjustment එකක් කරල?
Ideas තියෙනවද ?