Super Car

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති ඉතාම වටිනා සහ දුර්ලබ ගනයේ මෝටර් රථයක් මිලදී ගත්තා.


මේ මෝටර් රථයේ විශේෂත්වය තමයි කටහඩින් පාලනයකල හැකි වීම.


Wife: මේ ඒයි ගිහිල්ලා ලමයි දෙන්නව එක්කගෙන එන්න දැන් වෙලාව හරි.

Husband: (ආඩම්බරයෙන් මේ කටයුත්ත කාරයට බාර කරයි) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කෝලෙ ලගට ගිහින් මගේ ලමයින්ව අරන් එන්න.


Car: ok සර්..

[පැය 2ක් පමන පරක්කු විය කාරය පැමිනියේ නැත]

Wife: මේ ඒයි කෝ කාර් එක තවමත් ආවෙ නැහැනෙ?

Husband: ආ කියනකොටම අර එන්නෙ.

(කාරය තුල ලමුන් 25කට වැඩි ප්රමානයක් සිටී)

Car: සෑර් මම ඔයාගෙ ලමයි ඔක්කොම ගෙනාවා. ඒකයි පරක්කු.

Wife: තමුසෙ මට ඇත්ත කියනවා කොහොමද මෙච්චර ලමයි ගොඩක් තමුසෙගෙ උනේ?

Husband: ඊට කලින් තමුසෙ කියනව මොකද අපේ ලමයි දෙන්නා කාර් එකේ නැත්තෙ කියල?


:confused:;):cool::yes::D:rolleyes:
Source From - http://jokesnoop.blogspot.com/2015/03/super-car-sinhala-joke-story.html