ඔයාලට මත ඇතිනේ.......
අපි පොඩි කාලේ සුපර් super man,Spider man ආදී සුපිරි හැකියාවලින් යුතු මිනිසුන් සිටින චිත්‍රපටි ආසාවෙන් බලපු හැටි...
අපි හැමෝටම ඕන උනේ එහම සුපිරි හැකියාවක් ඇති කරගන්න..ආ නැද්ද?
අප අතර බහුතරයක් සුපිරි හැකියාවලින් යුතු මිනිසුන් ලෝකයේ සිටිනවා කියලා පිලිගන්නවා අඩුයි...
නමුත් ඇත්ත ඒක නෙවේ...
ලෝකයේ සාමාන්‍ය මිනිස්සු වෙන අප අතරේ ....
විශේෂ හැකියාවලින් යුතු සුපිරි මිනුසුන් වෙසෙනවා, ඉතාම සුළු පිරිසක් ඉන්නවා.....
මම මේ ලඟදි දැක්කා මොකක්දෝ රුපවාහිනී නාලිකාවක මේ පිලිබඳ වැඩසටහනක් යනවා...
බලපල්ලකො මේ මිනිසුන්ගේ අසාමාන්‍ය හැකියාවල්.....
උඹලා එහෙම මේවගෙන් ජීවිත අවදානම් ඇති ඒවා උත්සහකරන්න යනවා එහෙම නෙවේ...
දැකලා තියෙන අය අනිත් අයට බලාගන්නත් එක්ක බම්ප් එකක් දීලා යන්න..
ත්‍රෙඩ් එකේ ඉස්සරහ පිටුත් බලන්න...

Last edited: