Super Mario Run තව පැය කියපයකින් ලංකාවට!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Super Mario Run තව පැය කියපයකින් ලංකාවට!

    Super-Mario-Run-is-coming-first-to-iPhone-7-708336.png



    ඔන්න හැමෝම බලාගෙන හිටපු Super Mario Run තව පැය කියපයකින් release වෙනවා ශ්‍රී ලංකාවට release වෙන දවසෙම දෙන්න Nintendo තිරණය කරලා තියනවා එහෙනම් Game එක දාගන්න කලින් මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න.


    කීයටද release වෙන්නේ ?
    අද රාත්‍රී 12 ට කලින් download කරගන්න පුළුවන් වෙයි.

    සල්ලි ගෙවන්න ඕනෙද ?
    නැහැ , game එක Free download කරලා play කරන්න පුළුවන් එත් සමහර levels unlock කරන්න ගෙවීමක් කරන්න සිදුවෙනවා.


    කොච්චර size ද ?
    දැනට ලැබිලා තියන තොරතුරු වලට අනුව නම් game එක 370MB වෙනවා කියල තමයි කියන්නේ 16GB iPhone තියන කෙනෙක් නම් space එක හදාගෙන තියාගන්න අනිත් අය strong Wi-Fi network එකක හිටියාම ප්‍රමාණවත්.

    Source : http://www.applesl.com/super-mario-run-fro-sri-lanka-today/
     
    Last edited: