AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    mekaye some softwear thienawa ram ekata loku woltage ekak deel speed karana ekakda danne name .balagena use karanne

    නැ මචන් එහෙම අවුලක් නම් නැ ...
    o/s setting වලින් හදන විදියට තමයි මේකෙත් හදලා දෙන්නේ .. හැබැයි මේ software එකෙන් කරන එක ලේසියි .. ඒකයි වෙනස .. :)