Super sim කියන්නේ මොනවද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    1009414632-16695459.jpg

    මෙක ali එකෙ තියෙනවා. 16 in 1 කියලා තියෙනවා. මොකක්ද මෙකෙන් තියෙන වාසිය?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Sim 10 k withara okata copy karanna puluwan.
    Uda dala thiyena eke nam 16k puluwan.

    Mulin ma super sim ekak use karala sim clone kare 2005 di. E kale apu patta smart gadget ekak oka.
    Passe apu mobitel sim eka clone karanna bari una mathaka vidiaya.

    dan nam kohomath baruwa athi mata hithenne.
     

    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    ඔය sim එකකට නෝමල් sim 2-5 වගේ වෙනකන් දාන්න පුලුවන්. ඒ කියන්නේ එක සිම් එකට numbers ගොඩක් දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: ecashlkpro

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සුපර් සිම් කියන ඒවා දැන් පාවිච්චි කරන්න බැහැ අලුත් sim card ඔය 64k කියන type එකෙන් එන ඒවා copy කරන්න බැ
     
    • Like
    Reactions: ecashlkpro