මම මේ ත්රෙඩ් එකෙන් කියන්න ගියපු දේ හරියටම තේරුම් ගත්ත එකෙක් දෙන්නෙක්වත් ඉන්න එක මට ලොකු සතුටක්....හරියටම හරි මචන් මුන් මොන මොන තර්ක ඉදිරිපත් කරත් අන්තිමේ නැවතිලා තියෙන්නේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන්.....මට දැන් එකම කතාව කියල එපා වෙලා ඉන්නේ ඒක නිසා මම ආයිත් ඒවට උත්තර දෙන්න යන්නේ නෑ....බොහොම ස්තුතියි මචන් උඹේ මේ වටිනා අදහසට!!!![]()
![]()
ඒක තමයි කිව්වෙ ඌරොත් එක්ක වාදෙට යන්න එපා කියල
බහුතරයක් Thread එකේ මුල් post එක ඉවර වෙනකං කියවල වත් නෑ මචං ඒකයි
Amatures newe yako Amateursenglish bari nun danna sinhalen type karapan
![]()
I always took those Naruto and Mayan fakies as our former clown Athula .
But least he was fluent in English
Looks like a new jerk is in play






