uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak, api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala
, International market ekata yanna nam perfect script ekak thiynna onee , me oya melo therumak nathi films technology use karala kiyala una balai kiyalada ?? , apita oya technology aluwth dewal unata unata ewa aluth dewal nemiii
, oya ara technology eka me technology eka use karala karala thiyanwa kiyala market karanna puluwan lankawe witharaiii
, uba hitanwada wena rataka gihilla api use karala thiynne me technology eka , eka nisa film eka balanna kiyala kiyanna puluwanda?? , lanakwee unwa anduwata unwa andanna bee ban ,
film ekaka thiynna onee pradanama dee thamii script eka, 1st script then technology, first technology 2nd script nemiii
මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්.... me kathwenama uba films gana hitana hati hithaa ganna pulwan![]()
මේ චිත්රපටිය බලල හිනා ගිහින් තියෙන එකම කෙනා ඔයා විතරයි වගෙයි මට නම් පෙන්නේ.මේකේ කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන් ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්.ඔයාට මේ හැම දේම හොදට තියෙන,ඇත්තටම හිනා යන චිත්රපටියක් බලන්න ඕනේ නම් සිකුරු හතේ,මචන් වගේ චිත්රපටි බලන්න.මේකේ කොහෙද වියදමක් කරලා තියෙන්නේ?වියදම් කරලා තියෙන්නේ සින්දු කෑලිවලට විතරයි.ඒවත් පිටරට යන්න විතරයි.මෙයාල පිටරට ගියේ කොහොමද කියලත් අපි දන්නවා.එක වෙනම කතාවක්.ඔයා මේකේ හොද පැත්තක් දකින්නේ මේ රටේ බිහි උන චිත්රපටි බලන්නේ නැතුව.ඒ වගේම ඉන්දියානු,රුසියානු,ඇමෙරිකානු,ඉරාන චිත්රපටිත් බලන්න.ඉන් පස්සේ අපි ඔයාගේ තර්ක ගැන කතා කරමු.දුරදිග හිතන්නේ නැතුව ත්රෙඩ් දාල මේ රටේ සිනමාව ගොඩ ගන්න මිනිස්සු කරන වැයමට පයින් ගහන්න උදව් කරන්න එපා.උබල තවම සිනමා විචාරයක් කරන්න ලාබාල වැඩියි.මෙව්වා ඔක්කොම කිසිම තර්කයක් නැති පොඩි එකෙක් කරන විස්තරයක් වගේ.ඉස්සෙල්ල හරියට ෆිල්ම්ස් බලන්න.ඊට පස්සේ චිත්රපටියක් ගැන කතා කරන්න.

මම කියන්න හිටපු දේ උබ කිව්වා ...පට්ට..... ඉස්සෙල්ල අඩුම ගානේ සිකුරු හතේ,මචන් බලන්න...හින්දි ෆිල්ම් එකක් තියෙනවා " Kahaani" කියල ...Budget - 8 Crore /Box office 105 Crore එක ඇයි එහෙම වෙන්නේ කියලත් පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි නේද argan කොලුවෝ

මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්රපටි හැදුවා පස්සේ
මමත් ඇර ගන් ගේ කතාවට එකග වෙනවා එක කරුණුකදි හැර
ඒ මේකේ හිනා යන සීන් අඩුයි මෝඩ ජෝක් වැඩියි
හැබැයි මෙච්චර වියදම් කරන්න සිංහල චිත්රපටියට හිතපු එකත් ලොකු දෙයක්
ඊලගට චිත්රපටියක් හදනකොට මේ වැරදි හදාගෙන හොද චිත්රපටි හදයි

මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්රපටි හැදුවා පස්සේ

උඹත් මචන් මම කියන එක තේරුම් අරන් නෑ....මම කොහෙවත් කියන්නේ නෑ මේ ෆිල්ම් එක පිටරට යවන්න පුළුවන් එකක් කියල....ඇත්ත, ෆිල්ම් එකක් උනාම හොඳ යුනික් ස්ටෝරි එකක් තියෙන්නේ ඕනි ඒක හොඳ නිර්මාණයක් කියන්න නම්, මම ඒක දන්නවා හැබැයි මචෝ එහෙම ස්ටෝරි එකක් තිබ්බත් ෆිල්ම් එක හදල තියෙන්නේ යල් පැනපු තාක්ෂණයට නම්, යොදාගත්තා ලොකේෂන්, ඇඳුම පැළදුම්, ගීත, සටන් ජවනිකා මෙලෝ රහක් නැත්නම් උඹ හිතනවද කම්මැලි කමක් නැතුව ඒක මිනිස්සු බලයි කියල.....අනිත් මිනිස්සු ගැන පැත්තකින් තියමු උඹ බලනවද? ඒක නිසා මගේ මතයට අනුව නම් උඹ ඔය තාක්ෂනය ගැන කියල තියෙන කතාව හරියන්නේ නෑ....
හරි එහෙනම් කියපන් බලන්න ඔය "ඇමරිකන් පායි" වගේ ෆිල්ම් වලින් උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියල....? උන්ට ඕනි අපි වගේ සංවර සංස්කෘතියක් තියෙන රටවලත් උන්ගේ තිරිසන් සංස්කෘතිය ඇති කරන්න....නැත්නම් සෙක්ස්, වයලන්ස් ඔච්චර උලුප්පප්ල දක්වන්න ඕනි දේවල් නෙවෙයි නේද.....අනිත් එක උඹ හිතනවද ඔය සුද්දෝ පෙන්නන උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්, හොරකම් කරන ඒවා, ගේම් දෙන ඒවා හොඳ ආදර්ශ කියල? පිස්සුද බන්....ඔය ෆිල්ම් නිසා තමයි අපරාධ තව තව වැඩි වෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...

ජෝක්ස් ගැන මම දරන මතයට වෙනස් උනත් මේ ෆිල්ම් එක ගැන මම කියන්න හදපු දේ සහෝ හරි තේරුම් ගත්ත එක ලොකු සතුටක්....![]()
FILM DEKAK LOKU KARAGENA????? ane yako, eda meda thura lokaye bihi wechcha hodama cinema nirmanaya GOD FATHER SERIES EKA. hodata cinema eka gana danna ekek gen ahapan. umbata kiyala dey. tho wage nikan kello tikak dakkaaama cinemaawa diyunu wenawa kiyana modayanta mewa therenna. meken koheda yako cinemawa international karanne, meka guu godak, mey wage nirmaana karala kawadaawath international yanna baha.umbala wage unta balanna deela salli kada ganna puluwan.
umba cinema eka gana dannawanam poddak mata umba wisin hodama cinema nirmana kiyala salakana films tikak kiyapanko balanna![]()
umba modayek ban...echcharai mata kiyanna thiyenne...
ඒක තමයි මම ඌට රිප්ලයි කරන්න ගියෙත් නැත්තේ...කියන දෙයක් තේරුම් ගන්න බෑ මූට...
චිත්රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.
මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්රපටි හැදුවා පස්සේ