.: Super Six මගේ කෝණයෙන් :.

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    tags.php
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak:confused: , api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala :rofl::rofl::rofl::rofl::rofl: , International market ekata yanna nam perfect script ekak thiynna onee , me oya melo therumak nathi films technology use karala kiyala una balai kiyalada ?? , apita oya technology aluwth dewal unata unata ewa aluth dewal nemiii:cool::cool: , oya ara technology eka me technology eka use karala karala thiyanwa kiyala market karanna puluwan lankawe witharaiii :rolleyes::rolleyes:, uba hitanwada wena rataka gihilla api use karala thiynne me technology eka , eka nisa film eka balanna kiyala kiyanna puluwanda?? , lanakwee unwa anduwata unwa andanna bee ban ,

    film ekaka thiynna onee pradanama dee thamii script eka, 1st script then technology:):):) , first technology 2nd script nemiii

    උඹත් මචන් මම කියන එක තේරුම් අරන් නෑ....මම කොහෙවත් කියන්නේ නෑ මේ ෆිල්ම් එක පිටරට යවන්න පුළුවන් එකක් කියල....ඇත්ත, ෆිල්ම් එකක් උනාම හොඳ යුනික් ස්ටෝරි එකක් තියෙන්නේ ඕනි ඒක හොඳ නිර්මාණයක් කියන්න නම්, මම ඒක දන්නවා හැබැයි මචෝ එහෙම ස්ටෝරි එකක් තිබ්බත් ෆිල්ම් එක හදල තියෙන්නේ යල් පැනපු තාක්ෂණයට නම්, යොදාගත්තා ලොකේෂන්, ඇඳුම පැළදුම්, ගීත, සටන් ජවනිකා මෙලෝ රහක් නැත්නම් උඹ හිතනවද කම්මැලි කමක් නැතුව ඒක මිනිස්සු බලයි කියල.....අනිත් මිනිස්සු ගැන පැත්තකින් තියමු උඹ බලනවද? ඒක නිසා මගේ මතයට අනුව නම් උඹ ඔය තාක්ෂනය ගැන කියල තියෙන කතාව හරියන්නේ නෑ....

    මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්.... me kathwenama uba films gana hitana hati hithaa ganna pulwan :lol::lol::lol::lol:

    හරි එහෙනම් කියපන් බලන්න ඔය "ඇමරිකන් පායි" වගේ ෆිල්ම් වලින් උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියල....? උන්ට ඕනි අපි වගේ සංවර සංස්කෘතියක් තියෙන රටවලත් උන්ගේ තිරිසන් සංස්කෘතිය ඇති කරන්න....නැත්නම් සෙක්ස්, වයලන්ස් ඔච්චර උලුප්පප්ල දක්වන්න ඕනි දේවල් නෙවෙයි නේද.....අනිත් එක උඹ හිතනවද ඔය සුද්දෝ පෙන්නන උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්, හොරකම් කරන ඒවා, ගේම් දෙන ඒවා හොඳ ආදර්ශ කියල? පිස්සුද බන්....ඔය ෆිල්ම් නිසා තමයි අපරාධ තව තව වැඩි වෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ චිත්‍රපටිය බලල හිනා ගිහින් තියෙන එකම කෙනා ඔයා විතරයි වගෙයි මට නම් පෙන්නේ.මේකේ කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන් ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්.ඔයාට මේ හැම දේම හොදට තියෙන,ඇත්තටම හිනා යන චිත්‍රපටියක් බලන්න ඕනේ නම් සිකුරු හතේ,මචන් වගේ චිත්‍රපටි බලන්න.මේකේ කොහෙද වියදමක් කරලා තියෙන්නේ?වියදම් කරලා තියෙන්නේ සින්දු කෑලිවලට විතරයි.ඒවත් පිටරට යන්න විතරයි.මෙයාල පිටරට ගියේ කොහොමද කියලත් අපි දන්නවා.එක වෙනම කතාවක්.ඔයා මේකේ හොද පැත්තක් දකින්නේ මේ රටේ බිහි උන චිත්‍රපටි බලන්නේ නැතුව.ඒ වගේම ඉන්දියානු,රුසියානු,ඇමෙරිකානු,ඉරාන චිත්‍රපටිත් බලන්න.ඉන් පස්සේ අපි ඔයාගේ තර්ක ගැන කතා කරමු.දුරදිග හිතන්නේ නැතුව ත්‍රෙඩ් දාල මේ රටේ සිනමාව ගොඩ ගන්න මිනිස්සු කරන වැයමට පයින් ගහන්න උදව් කරන්න එපා.උබල තවම සිනමා විචාරයක් කරන්න ලාබාල වැඩියි.මෙව්වා ඔක්කොම කිසිම තර්කයක් නැති පොඩි එකෙක් කරන විස්තරයක් වගේ.ඉස්සෙල්ල හරියට ෆිල්ම්ස් බලන්න.ඊට පස්සේ චිත්‍රපටියක් ගැන කතා කරන්න.

    මම කියන්න හිටපු දේ උබ කිව්වා ...පට්ට..... ඉස්සෙල්ල අඩුම ගානේ සිකුරු හතේ,මචන් බලන්න...හින්දි ෆිල්ම් එකක් තියෙනවා " Kahaani" කියල ...Budget - 8 Crore /Box office 105 Crore එක ඇයි එහෙම වෙන්නේ කියලත් පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි නේද argan කොලුවෝ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මමත් ඇර ගන් ගේ කතාවට එකග වෙනවා එක කරුණුකදි හැර
    ඒ මේකේ හිනා යන සීන් අඩුයි මෝඩ ජෝක් වැඩියි
    හැබැයි මෙච්චර වියදම් කරන්න සිංහල චිත්‍රපටියට හිතපු එකත් ලොකු දෙයක්
    ඊලගට චිත්‍රපටියක් හදනකොට මේ වැරදි හදාගෙන හොද චිත්‍රපටි හදයි
     
    Last edited:

    මේකයි චිත්‍රපටිය බලන්නත් ඉස්සෙල්ල එකත් එක්ක තරහ වෙලා මෙලෝ රහක් නෑ කියල තීරණය කරපු කට්ටියට ඉතින් ඒකම හිතේ තියෙන හින්ද කොහොමත් හිනා යන්නේ නැතුව ඇති...මම නම් ඇත්තමයි කිව්වේ මට හොඳට හිනා ගියා....ඒ වගේම එතන ෆිල්ම් එක බලපු අනිත් මිනිස්සුත් හොඳට හිනා උනා.....සිකුරු හතේ,මචන් ගැන උඹ කියන්න ඕනි නෑ මම කොයි වෙලෙත් අගය කරන නිර්මාණ දෙකක් තමයි ඒ දෙක....මම ඔය කියල තියෙන හැම චිත්‍රපටියක්ම බලල තියෙනවා....හරි උඹ ඔච්චර චිත්‍රපටි බලල තියෙනවනම් කියමු බලන්න මේ වගේ තාක්ෂණයක්,සටන් ජවනිකා,ගීත අනුව ලංකාවේ හැදිච්ච ෆිල්ම් එකක් මීට කලින්....

    උඹ මේකේ කියල තියෙනවා "කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන්
    ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්"කියල.... කතාව අවුල් බව මම පිලි අරන් තියෙන්නේ.....ඒ වගේම මලීකා වගේ අලුත් නිළියන්ගේ රඟපෑමත් ටිකක් අවුල් කතාව ඇත්ත....හැබැයි අනික් දේවල් අවුල් කියල කියනවනම් ඒක උඹේ තියෙන කුහක කමක්....

    උඹ මහා ලොකු ප්‍රවීනයෙක් වෙන්න ඇති හැබැයි උඹල වගේ එවුන් අපේ සිනමාව මෙහෙම පස්සට අදින නිසා තමයි අපි හැමදාමත් එකම තැනක ඉන්නේ.....ඔය සම්බාව්‍ය කියල ලේබල් ගහල මිනිස්සු කොයිල් කරවන ෆිල්ම් වලම ඉන්නේ නැතුව අලුත් දෙයක් කරන්න උත්සාහ කරන සරල ෆිල්ම් එහෙමත් බලපල්ලා....අනිත් එක තමයි මම විචාර ලියන්නේ මට ඕනි විදියට ...මොකද විචාරයක් කියන්නේ ෆිල්ම් එක තමන්ට දැනිච්ච විදිය ගැන කියන එකක්.....ඉතින් අපේ විචාර බාල වැඩියි නම් උඹල මහා ලොකු ප්‍රවීණයෝ විදියට නිකන් ඉන්නේ නැතුව විචාර ලියල පෙන්නපල්ලා....එතකොට අපිටත් බලාගන්න පුළුවන් ඔය කියන ප්‍රවීණයෝ ලියන විචාර මොන වගේද කියල...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මම කියන්න හිටපු දේ උබ කිව්වා ...පට්ට..... ඉස්සෙල්ල අඩුම ගානේ සිකුරු හතේ,මචන් බලන්න...හින්දි ෆිල්ම් එකක් තියෙනවා " Kahaani" කියල ...Budget - 8 Crore /Box office 105 Crore එක ඇයි එහෙම වෙන්නේ කියලත් පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි නේද argan කොලුවෝ

    මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්‍රපටි හැදුවා පස්සේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    මම කියන්න හිටපු දේ උබ කිව්වා ...පට්ට..... ඉස්සෙල්ල අඩුම ගානේ සිකුරු හතේ,මචන් බලන්න...හින්දි ෆිල්ම් එකක් තියෙනවා " Kahaani" කියල ...Budget - 8 Crore /Box office 105 Crore එක ඇයි එහෙම වෙන්නේ කියලත් පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි නේද argan කොලුවෝ

    මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්‍රපටි හැදුවා පස්සේ

    මුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ CJ Bro......මුන් කොයි වෙලෙත් බලන්නේ හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් එක්ක අපේ ඒවා සංසන්දනය කරන්න....තාම එ තරම් දියුණු චිත්‍රපටි අපේ රටේ හැදිලා නෑ....එහෙම චිත්‍රපටි හැදෙන්න නම් මේ වගේ ෆිල්ම්ස් හැදිලා අලුත් තාක්ෂනය මෙහාට එන්න ඕනි....මුන් හිතන්නේ එක පාරටම බොලිවූඩ් හොලිවූඩ් වගේ වාර්තා තියන චිත්‍රපටි මෙහෙ හැදෙන්න ඕනි කියල....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමත් ඇර ගන් ගේ කතාවට එකග වෙනවා එක කරුණුකදි හැර
    ඒ මේකේ හිනා යන සීන් අඩුයි මෝඩ ජෝක් වැඩියි
    හැබැයි මෙච්චර වියදම් කරන්න සිංහල චිත්‍රපටියට හිතපු එකත් ලොකු දෙයක්
    ඊලගට චිත්‍රපටියක් හදනකොට මේ වැරදි හදාගෙන හොද චිත්‍රපටි හදයි

    ජෝක්ස් ගැන මම දරන මතයට වෙනස් උනත් මේ ෆිල්ම් එක ගැන මම කියන්න හදපු දේ සහෝ හරි තේරුම් ගත්ත එක ලොකු සතුටක්....:yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්‍රපටි හැදුවා පස්සේ

    මොනවද බන් උන් තාක්ෂනය බාවිතා කරල හදපු හොද FIlms ?RA ONE ද ? :eek:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උඹත් මචන් මම කියන එක තේරුම් අරන් නෑ....මම කොහෙවත් කියන්නේ නෑ මේ ෆිල්ම් එක පිටරට යවන්න පුළුවන් එකක් කියල....ඇත්ත, ෆිල්ම් එකක් උනාම හොඳ යුනික් ස්ටෝරි එකක් තියෙන්නේ ඕනි ඒක හොඳ නිර්මාණයක් කියන්න නම්, මම ඒක දන්නවා හැබැයි මචෝ එහෙම ස්ටෝරි එකක් තිබ්බත් ෆිල්ම් එක හදල තියෙන්නේ යල් පැනපු තාක්ෂණයට නම්, යොදාගත්තා ලොකේෂන්, ඇඳුම පැළදුම්, ගීත, සටන් ජවනිකා මෙලෝ රහක් නැත්නම් උඹ හිතනවද කම්මැලි කමක් නැතුව ඒක මිනිස්සු බලයි කියල.....අනිත් මිනිස්සු ගැන පැත්තකින් තියමු උඹ බලනවද? ඒක නිසා මගේ මතයට අනුව නම් උඹ ඔය තාක්ෂනය ගැන කියල තියෙන කතාව හරියන්නේ නෑ....

    හරි එහෙනම් කියපන් බලන්න ඔය "ඇමරිකන් පායි" වගේ ෆිල්ම් වලින් උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියල....? උන්ට ඕනි අපි වගේ සංවර සංස්කෘතියක් තියෙන රටවලත් උන්ගේ තිරිසන් සංස්කෘතිය ඇති කරන්න....නැත්නම් සෙක්ස්, වයලන්ස් ඔච්චර උලුප්පප්ල දක්වන්න ඕනි දේවල් නෙවෙයි නේද.....අනිත් එක උඹ හිතනවද ඔය සුද්දෝ පෙන්නන උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්, හොරකම් කරන ඒවා, ගේම් දෙන ඒවා හොඳ ආදර්ශ කියල? පිස්සුද බන්....ඔය ෆිල්ම් නිසා තමයි අපරාධ තව තව වැඩි වෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...

    එතකොට මොකක්ද මේකෙන් දෙන ආදර්ශය.. කෙල්ලොන්ට කොටට අඳින්න කියල දෙන එක වෙන්න ඇති.
    american pie ෆිල්ම් එක ගැන කියපු එකෙන්ම පේනවා බන් උඹේ ෆිල්ම් ගැන තියන දැනීම.. උඹ කියන විදිහට ඒවගේ ෆිල්ම් වලින් අපේ සංවර සංස්කෘතිය විනාශ වෙනවනම් මොන ලබ්බටද අපේ උන් ඕව බලන්නෙ.
    සුද්ද ඒවා හදනවා ඇත්තේ ලංකාවට වෙන්න ඇති. :lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජෝක්ස් ගැන මම දරන මතයට වෙනස් උනත් මේ ෆිල්ම් එක ගැන මම කියන්න හදපු දේ සහෝ හරි තේරුම් ගත්ත එක ලොකු සතුටක්....:yes:

    මේකයි මං දැනට ඇවිල්ලා දෙමළ තෙලිගු හුගක් බලලා තියෙනවා මෙතනදි ‍සමහර දෙමල මූවි වල වගේ ජෝක්ස් බලහත්කාරයෙන් දාලා තියෙනවා
    ඔතන තියෙන ඒවා බලලා කලින්ම හිනා වෙලා තියෙන හින්දයි එහෙම කිව්වේ
    හැබැයි ඒවා නොබලපු කෙනෙක්ට වින්දනයක් ගන්න පුලුවන්
    දෙමල කෙනෙක්ගේ කතාවක් හින්දා එහෙම වෙලා තියෙන්නේ
    මං ඒකට කැමති නැහැ
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    FILM DEKAK LOKU KARAGENA????? ane yako, eda meda thura lokaye bihi wechcha hodama cinema nirmanaya GOD FATHER SERIES EKA. hodata cinema eka gana danna ekek gen ahapan. umbata kiyala dey. tho wage nikan kello tikak dakkaaama cinemaawa diyunu wenawa kiyana modayanta mewa therenna. meken koheda yako cinemawa international karanne, meka guu godak, mey wage nirmaana karala kawadaawath international yanna baha.umbala wage unta balanna deela salli kada ganna puluwan.

    umba cinema eka gana dannawanam poddak mata umba wisin hodama cinema nirmana kiyala salakana films tikak kiyapanko balanna :rolleyes::rolleyes::rolleyes:

    umba modayek ban...echcharai mata kiyanna thiyenne...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Film එකේ Quality එක නම් හොදටම තියෙනවා :cool:
    එත් කතාව නම් ගූ7යි :no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹේ කතාවට මම විරුද්ධයි. :nerd: චිත්‍රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්‍රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්‍රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.

    චිත්‍රපටයකට වියදම් කරපු මුදල වත්, යොදාගනිපු තාක්ෂණය වත් මාකට් කරල චිත්‍රපට දුවවන්න බෑ. තාක්ෂණය යොදාගන්න ඕන කතාවට අදාළ විදියටයි. අපේ අය කරන්නෙ තාක්ෂණය පෙන්වන්න කතා හදන එකයි. 70, 80 දශක වල තිරගත වුන චිත්‍රපට අදටත් රූපවාහිනී වල පෙන්නනවා, CD, DVD වලටත් ඇවිත් අදටත් ඒවා අලෙවි වෙනවා, තාක්ෂණය හින්දද? නෑ :no: මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.

    ඕක නිකන් හරියට අර රත්තරං දතක් දාල දත පෙන්නගන්න ඕන කමට විරිත්තගෙන ඉන්නව වගේ වැඩක්. දත හොඳයි, රත්තරං, ඒ උනාට ඒක පේන්න විරිත්තන් ඉන්නකොට කැතයි නේද? අන්න ඒ දේම තමයි මේ චිත්‍රපටයට වෙලා තියෙන්නෙත්.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මචෝ ඉන්දියාවෙත් කාලයකට කලින් සුපර් සික්ස් වගේ තාක්ෂනය සල්ලි වැඩිය වියදම් කරපු හැදුවා සම්පූර්ණයෙන් අසාර්ථක කතා තියෙන එහෙම හදපු හින්දා ඒ වැරදි හදාගෙන් උන් හොද චිත්‍රපටි හැදුවා පස්සේ

    I agree with u broo