.: Super Six මගේ කෝණයෙන් :.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Sinhala Film ekka baluwama commeriarl film ekak widiyata hodai.This is some thing to enjoye uba oya kiyana dewal thiyana sinhala film ona tharam penawa ewa ithin ape minissunta kunu harupa suluga enu pinisa wage ewa.tawa thiyanawa ona tharam Jayantha Chandrasirige ewa (Garilla Marketing).
    But macho meka mama kiyanne enjoye karanna hodai.Hina wenna kithi kawa ganna ona na.
    Mata pena widiyata Uba huga kalekin sinhala Film balala na.
    Meke mama dakina lokuma aduwa ehen mehen kali tikak obapu eka ewagema mw kiyana wiyadamen bagayakin m dema karanna thibba for ex malasiya shoots anawashyay mokada oyta wada hoda than lankawe thiyanawa eka boru wiyadamak.

    SULAGA ENU PINISA, PURAHADA KALUWARA, HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK), SULAGA ENU PINISA,AKSHARAYA, e wage films ekka baladdi meka ladaru film ekak.

    lankwe digatame mey wage bolda storys thiyenne , cinema aspects athin gaththaama , wadakata nathi , films hadunoth , budu saranama thama , lankwe minisunta
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    umbe mul tikata math piligannawa hebei 2 tikata nam kiyanne thiyanne argan kiyanne elakiri eke mama dekka hondama film review daana member kiyala:cool:

    මේ ත්‍රෙඩ් එකේම සහෝගේ මේ අගය කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා....බොහොම ස්තුතියි!!! මේ මිනිස්සු හිතන් ඉන්නේ මම මේ ෆිල්ම් එකක් දෙකක් බලල රිවිව්ස් දාන එකෙක් කියල....ඒකයි මට තියෙන දුක....
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    SUPER SIX,CHALLENGERS < GAMINI wage films hodai kiyana , cinema knowledge eka athi bankrupt wechcha, MEGA TELE DRAMA BALANA mun wage modayo thamai ,, AKSHARAYA WAGE FILMS lankawe ban kare, un hithanne mewa thamai film kiyala. AKSHARAYA WAGE film ekak balanna , balala therum ganna tharam maanasikathwayak lanwe unta naha, MEY WAGE MODAYO INNA KAL HADANNATH BAHA >
     
    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    SULAGA ENU PINISA, PURAHADA KALUWARA, HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK), SULAGA ENU PINISA,AKSHARAYA, e wage films ekka baladdi meka ladaru film ekak.

    lankwe digatame mey wage bolda storys thiyenne , cinema aspects athin gaththaama , wadakata nathi , films hadunoth , budu saranama thama , lankwe minisunta

    Othana thamai mach ubata waradune Api me katha karanne Film type dekak gana.Poddak hoyala balapan thawa sira sinhala Film thiyanwa Kolabasanniya,Ara Zoysa, Kapatikama, No 17, Cheriyo captain wage.Ubata waradune othanai uba katha karana god Farther wage Film thamai ara kalin kiwwa ewa.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේ ත්‍රෙඩ් එකේම සහෝගේ මේ අගය කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා....බොහොම ස්තුතියි!!! මේ මිනිස්සු හිතන් ඉන්නේ මම මේ ෆිල්ම් එකක් දෙකක් බලල රිවිව්ස් දාන එකෙක් කියල....ඒකයි මට තියෙන දුක....

    UMBA DannE REVIEWS neme nikan umbata hithena widihata bolada widihata film gana kiyanawa. ewata reviews kiyanne naha lol . REVIEWS ???? HAHAHAHA ..

    hari umba ochchara films gana dannawanam AKSHARAYA GANA MOKADA HITHANNE????
     
    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    SULAGA ENU PINISA, PURAHADA KALUWARA, HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK), SULAGA ENU PINISA,AKSHARAYA, e wage films ekka baladdi meka ladaru film ekak.

    lankwe digatame mey wage bolda storys thiyenne , cinema aspects athin gaththaama , wadakata nathi , films hadunoth , budu saranama thama , lankwe minisunta

    Cinema aspct walin mewage film balanna epa. These are for just enjoying our selfs :D
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    UMBA DannE REVIEWS neme nikan umbata hithena widihata bolada widihata film gana kiyanawa. ewata reviews kiyanne naha lol . REVIEWS ???? HAHAHAHA ..

    hari umba ochchara films gana dannawanam AKSHARAYA GANA MOKADA HITHANNE????

    kiyapan balanna kooooo, REVIEWS ahaha dena eka
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    SULAGA ENU PINISA, PURAHADA KALUWARA, HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK), SULAGA ENU PINISA,AKSHARAYA, e wage films ekka baladdi meka ladaru film ekak.

    lankwe digatame mey wage bolda storys thiyenne , cinema aspects athin gaththaama , wadakata nathi , films hadunoth , budu saranama thama , lankwe minisunta

    සුළඟ එනු පිණිස....? ඔව් ඒක නම් ළදරු ෆිල්ම් එකක් නෙවෙයි තමයි....ගැබිණි කාන්තාවෝ සෙක්ස් කරන ඒවා, දෙයියෝ පු* අ*න ඒවා පොඩි එවුන්ට පෙන්නන්න පුළුවන් ඒවා නෙවෙයි නේ කොහොමත්....:P
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Adow kasi kabal film ekak gana katha karanne nathuwa honda WEEDIKA NTAYAKKK balala waren ban :cool::cool::cool:, stories nathi films thiyanwa ewaa films theaters wala pennanee neee , ubala dannwanee ewa balana hatii , me kali deka thunakge gal banna occhra technology ekak one ban, ochhra wiydam karanna oneth nee :lol::lol::lol::lol::lol::lol:,
    mata ochra ganak thibbanam sunny akkwa dala patta film ekak karanwa :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    සුළඟ එනු පිණිස....? ඔව් ඒක නම් ළදරු ෆිල්ම් එකක් නෙවෙයි තමයි....ගැබිණි කාන්තාවෝ සෙක්ස් කරන ඒවා, දෙයියෝ පු* අ*න ඒවා පොඩි එවුන්ට පෙන්නන්න පුළුවන් ඒවා නෙවෙයි නේ කොහොමත්....:P

    machn mama hitana widihata loke kisi deyak 100% perfect nee , filmsut ewage thamii , honda thiyanwa , naraka thiyanwa ,

    Super six wala thiyana awla thamii , eke hondakuth nee , narakakuth nee , athi dekuth neee , bt wiydam karala thiyana gana loketama ahenna kiyawanwa , balapn film eke dana add eka unath , lankwee wadima viyadamk dara nipadawuu chirthra patiya, apita wadak nee keeyak giyath athal ekak natham film eken , kocchra technology ekak use karala thibbat wadak nee athal ekak natham :baffled::baffled::baffled::baffled::baffled:

    oya film eken lankawee films industry ekata deyak wenwa kiyala hitanna amaruii ,:confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    UMBA DannE REVIEWS neme nikan umbata hithena widihata bolada widihata film gana kiyanawa. ewata reviews kiyanne naha lol . REVIEWS ???? HAHAHAHA ..

    hari umba ochchara films gana dannawanam AKSHARAYA GANA MOKADA HITHANNE????

    kiyapan balanna kooooo, REVIEWS ahaha dena eka

    අක්ෂරය කියන්නේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම් එකක් වෙන්න පුළුවන්....ඒත් පොඩ්ඩක් උඹම හිතල බලපං අම්ම කෙනෙක් තමන්ගේ පුතා ඉදිරියේ නිරුවත් වෙන දර්ශන, තාත්ත කෙනෙක් තමන්ගේ දුවත් එක්ක එකට ඉන්න දර්ශන, සෙක්ස් කරන්න අපේ රටේ ඉතිහාසය ලියවිලා තියෙන කෞතුකාගාරය වගේ තැනක් යොදාගැනීම(නිකන් නෙවෙයි තියෙන පැරණි බඩු බාන්ඩ පොළොවේත් ගහනව...ඒක නිකන් හරියට අපේ රටේ ඉතිහාසය මකල දාන්න ගත්ත උත්සායක් වගේ) වගේ දේවල් ගැලපෙනවද කියල.....අන්න ඒක තමයි මම උඹට කිව්වේ උඹ සුද්දගේ අතින් රේප් වෙලා ඉවරයි කියල....
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ CJ Bro......මුන් කොයි වෙලෙත් බලන්නේ හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් එක්ක අපේ ඒවා සංසන්දනය කරන්න....තාම එ තරම් දියුණු චිත්‍රපටි අපේ රටේ හැදිලා නෑ....එහෙම චිත්‍රපටි හැදෙන්න නම් මේ වගේ ෆිල්ම්ස් හැදිලා අලුත් තාක්ෂනය මෙහාට එන්න ඕනි....මුන් හිතන්නේ එක පාරටම බොලිවූඩ් හොලිවූඩ් වගේ වාර්තා තියන චිත්‍රපටි මෙහෙ හැදෙන්න ඕනි කියල....

    මචෝ අපි බලන්නේ හොද දේවල් .....මොන රටේද කියල වැඩක් නෑ .... entertainment කියන්නේ විශ්ව බාෂාවක්....් උබ කියපන් මේකේ Director ට Experimant කරලා බලන්න නම් Film හදන්නේ හදල එවරවෙලා එක බලල ඊ ලග පර හොද එකක් හදන්න කියල අපිට පෙන්නන් නැතුව ....Film එකක හොද නරක තේරෙන් නැති එකෙක්ට පුලුවන්ද Film Direct කරන්න.... හොද Films මේ ලෝකේ ඕන තරම් තියනවා ....Experimant කර කර බලන්න තරම් අපිට නම් අමාරුවක් නෑ ...එක්කෝ අපිට මේවා නිකන් පෙන්නපන්...නැත්නම් උබලම(හදන එවුන්ම ) බලල ඊලග පර හොද Film එකක් හදල එලියට දාපන් ....3rd class වැඩ කරන් නැතිව ...නිකන් නෙවිනේ මචෝ මේ ගූ කෑලි මිනිස්සුන්ට පෙන්නන්නේ ...
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    අක්ෂරය කියන්නේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම් එකක් වෙන්න පුළුවන්....ඒත් පොඩ්ඩක් උඹම හිතල බලපං අම්ම කෙනෙක් තමන්ගේ පුතා ඉදිරියේ නිරුවත් වෙන දර්ශන, තාත්ත කෙනෙක් තමන්ගේ දුවත් එක්ක එකට ඉන්න දර්ශන, සෙක්ස් කරන්න අපේ රටේ ඉතිහාසය ලියවිලා තියෙන කෞතුකාගාරය වගේ තැනක් යොදාගැනීම(නිකන් නෙවෙයි තියෙන පැරණි බඩු බාන්ඩ පොළොවේත් ගහනව...ඒක නිකන් හරියට අපේ රටේ ඉතිහාසය මකල දාන්න ගත්ත උත්සායක් වගේ) වගේ දේවල් ගැලපෙනවද කියල.....අන්න ඒක තමයි මම උඹට කිව්වේ උඹ සුද්දගේ අතින් රේප් වෙලා ඉවරයි කියල....

    machn onema kenekta aythiyak thiyanwa , thamge nirmanaya thulin thamage adhasa prakasa karannna , Europe wala wenne ekaiii ,:D:D:D:D

    mata hitena hatiyata Europe wala thiyanwa honda mola tikak , un karana nirmana nisa ara chator niramana wahila yanwa , e gana api dannewath nee;););)

    but lankawee thiyana awla thamiii e honada mola tika nathi kama, thibbath thiynne ithamathma aduwen , unata ideas thibbat karanna salli naaa , salli thiyana unta moleee neee :(:(:(:(,
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    මචෝ අපි බලන්නේ හොද දේවල් .....මොන රටේද කියල වැඩක් නෑ .... entertainment කියන්නේ විශ්ව බාෂාවක්....් උබ කියපන් මේකේ Director ට Experimant කරලා බලන්න නම් Film හදන්නේ හදල එවරවෙලා එක බලල ඊ ලග පර හොද එකක් හදන්න කියල අපිට පෙන්නන් නැතුව ....Film එකක හොද නරක තේරෙන් නැති එකෙක්ට පුලුවන්ද Film Direct කරන්න.... හොද Films මේ ලෝකේ ඕන තරම් තියනවා ....Experimant කර කර බලන්න තරම් අපිට නම් අමාරුවක් නෑ ...එක්කෝ අපිට මේවා නිකන් පෙන්නපන්...නැත්නම් උබලම(හදන එවුන්ම ) බලල ඊලග පර හොද Film එකක් හදල එලියට දාපන් ....3rd class වැඩ කරන් නැතිව ...නිකන් නෙවිනේ මචෝ මේ ගූ කෑලි මිනිස්සුන්ට පෙන්නන්නේ ...

    :):):):):yes::yes::yes::yes::yes: correct machn ,
    kochra technology eka thibbat wadak neee ,eke athal ekak nattham , Super 6 magule awla thiynnee kathwaweee melo magulak neee , yakoooo mehema balan giyoth technology ekakkama script ekath import karanna wei ne:frown::frown::frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    @Argan

    උඹ කියන්න හදන්නෙ
    මේ ෆිල්ම් එකෙදි අලුත්ම තාක්ශණය , කැමරා ශිල්ප යොදාගෙන තියෙන නිසා , ඉස්සරහට හොද script එකක් එක්ක හදන්න තියෙන ෆිල්ම් වලට හොඳ මඟ පෙන්වීමක් වේවි අන්න ඒ ගෞරවයවත් අපි Super 6 වලට දෙන්න ඕනෙ කියන එක නං

    මං උඹත් එක්ක 100% එකඟයි.

    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන ගොඩක් මිනිස්සු Super 6 වල කතාව හොඳ මදි නිසා හිත රිද්දගෙන ඒකෙ අහුවෙන හැමදේටම කොනක ඉඳන් බැනගෙන බැනගෙන යන එකයි කරන්නෙ.

    මේ තියෙන්නෙ හොඳ උදාහරණයක්
    ...................
    උඹේ කතාවට මම විරුද්ධයි. :nerd: චිත්‍රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, .... අන්න ඒ දේම තමයි මේ චිත්‍රපටයට වෙලා තියෙන්නෙත්.

    .............කියන තියෙන හැම දෙයක්ම ඇත්ත. නමුත් අපරාදෙ පොයින්ට් එකෙන් පිට :)

    මේ තියෙන්නෙ තවත් එක්කෙනෙක්
    ඔක්කොම ටික කියවන්න කම්මැලියි (මොකද එක්කො සිංහලෙන් type කරන්න ඕනෙ නැත්නං තනිකර කඩ්ඩෙන් ගහන්න ඕනෙ) නමුත් මුල හරියෙ කියෙව්වම අග හිතාගන්න පුළුවං :)

    uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak:confused: , a....

    අපරාදෙ මහන්සිය
    -----------------------------------------------
    ඒ හැමෝම කියන එකම එකම එක කතාවයි
    "අන්තර්ගතය හොඳ නැත්නං ෆිල්ම් එකක තාක්ෂණයෙන් වැඩක් තියෙනවද ? "

    ඇත්ත මමත් ඒක පිළිගන්නවා. :yes:
    නමුත් මේ ෆිල්ම් එකෙන් අනාගතේ හැදෙන්න තියෙන හොඳ ෆිල්ම් වලට දායක කරන තාක්ෂණික දැනුම වටින්නෙ නැද්ද ???????????
     
    Last edited:
    • Like
    Reactions: argan

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අක්ෂරය කියන්නේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම් එකක් වෙන්න පුළුවන්....ඒත් පොඩ්ඩක් උඹම හිතල බලපං අම්ම කෙනෙක් තමන්ගේ පුතා ඉදිරියේ නිරුවත් වෙන දර්ශන, තාත්ත කෙනෙක් තමන්ගේ දුවත් එක්ක එකට ඉන්න දර්ශන, සෙක්ස් කරන්න අපේ රටේ ඉතිහාසය ලියවිලා තියෙන කෞතුකාගාරය වගේ තැනක් යොදාගැනීම(නිකන් නෙවෙයි තියෙන පැරණි බඩු බාන්ඩ පොළොවේත් ගහනව...ඒක නිකන් හරියට අපේ රටේ ඉතිහාසය මකල දාන්න ගත්ත උත්සායක් වගේ) වගේ දේවල් ගැලපෙනවද කියල.....අන්න ඒක තමයි මම උඹට කිව්වේ උඹ සුද්දගේ අතින් රේප් වෙලා ඉවරයි කියල....

    onna okai umbalata waradichcha thana. yako film ekakin reality eka gana katha kireemak karanne.samajaye thiyena thawath ek pathikadakn gana thamai katha karanne. umba wage ohama patu widihata balanne nathiwa , gaburu reality eka therum ganna oneh. umba wage un thaama ekata podi wadiy bun. LANKAWE CINEMAWA KAWADAAWATH DEVELOP WENNE NATHTHE , mey wage culture eka , and everything , eka hinda rules daagenawa , reality eka gana katha karanna awasthaawa nathi kireema hinda. UMBA CINEMA REVIEWS THIYA < WORLD CINEMA EKA gana anshu maathrayak danne nathi bawa therunawa. OYA WAGE GUU GODAWAL BALA BALA HITU> BUDU SARANAI>
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මුලින්ම කියන්න ඕනේ මටනම් තාමත් මේ Film එක බලන්න හැමුනේ නැහැ. මගේ යාලුවෝ බලල තිබුනා 500 ක් විතර නරකයි කියද්දී 5 ක් විතර හොදයි කියල කිවුවා.:baffled:

    මේ Film හොද Film එකක් වෙයි කියලා මමත් බලාපොරොත්තු උන එකක්. ඒත් මේකේ Photos ටික දැක්කට පස්සේ පොඩ්ඩක් බලාපොරෝත්තුව අතහැර ගත්තා. මොකද මේකේ හොද රංගන හැකියාවක් තියෙන කෙනෙකුට ඉන්න පබෝධා විතරක් නිසා. ඉතිං Film එක තුල අනිත් නලුනිලියන්ගේ රංගන හැකියාව ඉස්මතු කරලා Film එකට ඕන විදිහට ගන්න එක තනිකරම අධ්‍යක්ෂක අතේ තමයි 85% විතර තියෙන්නේ. එක බොහොම අමාරු වැඩක්. :nerd: ඊලග මේකේ Trailer දැක්කා. එකේ පොඩි Fight Seen එකක් දැක්කා. එක දැක්කහම මම උපකල්පනය කලේ Tamil film එකක Style එකට තමයි මේක කරන්නේ කියලා. එකත බොහෝ දුරට හරි වගේ. බහුතරයක් කියන්නේ Tamil Film එකක් වගේ කියලා. :( ලංකාවට ලංකාවේ අනන්‍යතාවයක් සහිත සිනමාවක් නිර්මාණය කිරීමට කාලය හරි. :(

    සහෝ film එක ගැන කියල තියෙන කරුණු ගැන මම යාමක් කියන්නම්කො.....
    සහෝ තාක්ෂනය ගැන කතා කරලා තියෙනවා. වාදයක් නැහැ තාක්ෂනය හොදට භාවිතා කරලා තියෙනවා තමයි. :rolleyes: ඒත් ඔය හොමෝම සහ සහෝ කියන විදිහට කතාව අවුල්නම් තාක්ෂණයට හමුවෙන වටිනා කම අඩුයි. මොකද හොද Film එකක මුලිකවම ශක්තිමත්ව තිබිය යුත්තේ කතාව සහ නළුනිලියන්නේ රංගනයයි. අනික මිට වඩා මාතා
    Film එකේ Video visual effects සහ Practical visual effects හොදට භාවිතා කරලා තියෙනවා. එනිසා මේක නෙමෙයි ලංකාවේ උපරිම තාක්ෂනය තිබුන Film එක මම දකින විදිහට. :no:

    මේකේ හිනා යන්න තියෙන විහිළු ගොඩක් ඒවා Double meaning ඒවා කියලා හැමෝම කියනවා. (ඇත්ත නේද?????? :baffled:) එක එහෙමනම් මම කියන්නේ මේකේ හාස්‍ය උත්පාදන ක්‍රමය හරිම දුර්වලයි කියලා. මොකද කුණුහරප ලගින යන වචන කියලා මිනිස්සු හිනස්සවන එක නළුවෙක්ගේ තියෙන දක්ෂතාවයක් විදිහට මටනම් දකින්න බැහැ. :no:

    තවත් Elakiri එකේ කට්ටියක් කැති පොලු උස්සගෙන කැගැහුවා. මේක අපේ සංස්කෘතියට හානි කරලා . :rolleyes: කෙල්ලෝ කොටට ඇදලා කියලා. ඒවගේ ගොන් පට්ට්නම් මම කියන්නේ නැහැ. ඔය කතාව කියන්නේ ඉතිං ගැනියෙක්ගේ රෙද්දක් වැලක වනලා තිබුනත් මෝල් වෙන උන් තමයි. :angry::frown: එහෙම හණමිටි අදහස් මම දරන්නේ නැහැ. ඔන්න අර Akon අයියගේ Video එකේ වගේ බුදු පිලිමක ඉස්සරවත් පන්සලකවත් කොටට ඇදගෙන නැටුවනම් නැත්නම් වෙන ආගමක පිළිම ඉස්සරහ නැටුවනම් එකනම් වැරදි කියලා පිලිගන්නවා. ( හා හා, දැන් මේකට රණ්ඩු වෙන්න එන්න එපා. උබලට කොච්චර කිවුවත් තේරෙන්නේ නැහැ මේක. ඇති තරම් REP තියෙන්නේ. කපපල්ලා තරහ ඉවර වෙනකම්. :P)

    "උදාර පල්ලියගුරුගේ මේ උත්සාහය පාවඩ එලලා පිළිගත යුතුයි" කියලා ජැක්සන් ඇන්තනි කියන්නේ නම් එහෙම ලොකු දෙයක් හිතේ තියාගෙන කියලා කියන්න අමාරුයි. :no: මොකද මංගල දර්ශනයට ආරාධනා කරපු හැම කෙනෙක්ම Film එක කොච්චර අවුල් උනත් කියන්නේ හොද තමයි. ඇග බේරගන්නත් එපැයි.:dull: :P

    Comment එක දිග වැඩි උනාට :sorry:, අවසාන වශයෙන් "ජුලියා" Film එක ගැන යාමක් කියන්න ඕනේ.:nerd: මම ඒ Film එක බැලුවා. සරල කතාවක් Edit කරලා හොදයි. කියන්න තරම් වෙන හොදකුත් මටනම් තිබුනේ නැහැ. නරකකුත් නැහැ. ඒ Film එක ප්‍රචාරය කරද්දී කිවුවා"ශ්‍රී ලාංකීය සිනමාවේ නව ප්‍රවේශය" හරි ඔයවගේ වෙන මොකක්ද එකක් ගියා.:rolleyes: හැබැයි ඒ කිවුව දේ උනා. ඒත් ඒ Film එක හොද නිසා නෙමෙයි.:no: High Budget Film එකක් බයනතුව කරපු නිසා අනිත් නිෂ්පදකවරුත් බය නැතුව High Budget Films වලට අත ගැහුවා බය නැතුව. දැන් සල්ලි හොදට වියදම් කරන්න නිෂ්පාදකවරු ලංකාවේ ඕනතරං ඉන්නවා. දැන් ඕනේ වෙනස් විදිහට හිතලා ගුණාත්මක නිර්මාණ බිහිකිරීමයි.:yes:

    Elakiri එක ලංකාවේ Films ගැන ගොඩක් Thread open වෙනවා ඒ ගැන සතුටුයි. දැන් මිනිස්සුට හොද හො නරක කියන්න තරම් සිනමාවක් බිහිවෙමින් පවතිනවා. ලෝකේ අනිත් මිනිස්සුත් ලංකාවේ සිනමාව ගැන කතාකරන තරම් හොද සිනමාවක් ලංකාවේ බිහිවෙයි කියලා බලාපොරොතතු තියාගෙන ඉන්නවා. :) :) :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    SULAGA ENU PINISA, PURAHADA KALUWARA, HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK), SULAGA ENU PINISA,AKSHARAYA, e wage films ekka baladdi meka ladaru film ekak.

    lankwe digatame mey wage bolda storys thiyenne , cinema aspects athin gaththaama , wadakata nathi , films hadunoth , budu saranama thama , lankwe minisunta

    අඩේ අඩේ, උබ කොහෙන්ද HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK) බැලුවේ. ඒ ෆිල්ම් එකට වෙච්චි දෙයක් නැහැනේ. කවද්ද පෙන්නනේ කියල මම බලාගෙන හිටියේ. කොහෙන්ද බං උබ බැලුවේ? Film hall වලට අවේ නැහැනේ. :(:(:(