.: Super Six මගේ කෝණයෙන් :.

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මචෝ දෙමළ ඒවා කොපි කරන එක නෙමෙයි ප්‍රශ්නේ හරියට කොපි කරන්නේ නැති එකයි
    අමීර් ඛාන්ගේ ගජිනි එහෙමත් දෙමල කොපි වුණාට හොද මූවි
    මුන් හරියට කොපි කරන්නේ නැහේ කතාව චොර කර ගන්නවා:eek:
    ගෙඩි පිටින්ම කතාව කොපි කලා නම් මීට වඩා මූවි එක සාර්ථක වෙනවා

    ඔව්. එකත් ඇත්ත. හරියට ඒ film එකම copy කරලා ගහල තිබ්බ නම් මීට වැඩිය හොදට එන්න තිබ්බ. මුන් කෙල්ලොන්ගේ ඇග පෙන්නලා run කරන්න ගහපු ෆිල්ම් එකක් තමා මේක. නිකන් අපේ මිනිස්සු දැකල නෑ වගේ. chora ගොඩයි. හිල් ගොඩයි.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ane manda mata nam kiyanna tiyenne , onema kottu bas kenek karanne one karana serama dewal daala kottuwa gahana ekai.. kaala bada giyoth api uge amma matak karala baninawa.. kaala goda giyoth uuta pin didee ayeth ethaninma kottu kanawa..
    e wage tama bun meekath.. ubala salli deela yanne film ekak balanna..balala eliyata ewith eeke hoda naraka kiyanawa..ithin api ubala methana mara gatta kiyala wedak nene...
    meeke ithin hodai kiyanna tiyenne machan kellanage kakul witarai.. hariyata chicken kottuwe chicken wage..
    ane manda..... :confused:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Thanx මචෝ, Tamil Film එක මොකක්ද කියල කිවුවට. මම හොයා හොයා හිටියේ. Copy නම ඉතින් එතනින් එහාට කතා කරන්න මටනම් දෙයක් නැහැ. මොන මගුල හොද උනත් වැඩක නැහැ. ලංකාවේ කට්ටිය Copy කලානම් දැන් හොදටම ඇති. අපේ කට්ටිය මේ වැඩේ කරන්නේ තනිකරම කම්මැලි කමට. :angry::angry::angry:
    වෙලාවට මම Film එකට සල්ලි වියදම් නොකරේ.

    මොකක්ද බන් ඔය "ප්‍රවේගය" කියන Film එක. එක ගැන තොරතුරු ටිකක් දීපන්කො. එක Copy කරලා තියෙන Film එකත දන්නවනම් කියපන්. K.

    නෑ මචෝ. මුන් හරියට චොප්ය් කර නම් ෆිල්ම් එක එකට තිබිල ඇති. මුන් ගල් පෙන්නන්න ඕනේ නිසා පොඩි පොඩි වෙනස් කරලා. But the ending is same. But meaningful.

    "ප්‍රවේගය" - "Polladhavan" tamil film එකේ copy එකක් බන්. එකත් පට්ට ටැමිල් ෆිල්ම් එකක. storyක් බන්. bike ක් ගැන ටමි කතාවේ තියෙන්නේ. පොඩ්ඩක eke pulser එක market කරනවා. නමුත් කතාව මරු. Action + Romance. ඕනේ නම් download කරලා බලපන්. Torrent eka දැම්ම.

    Link for Torrent.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    11.gif
    11.gif
    11.gif

    සොයා ගතිමි සොයා ගතිමි.

    ප්‍රවේගය කියන්නේ මෙන්න මේ Tamil Film එකේ copy එකක්.

    ඔහොමම යන්කො, Copy කරන්න කරන්න අපේ සිනමාව දියුණුවෙයි බලාගෙන ඉන්නැද්දි. :frown::frown::growl::growl::angry::angry:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    11.gif
    11.gif
    11.gif

    සොයා ගතිමි සොයා ගතිමි.

    ප්‍රවේගය කියන්නේ මෙන්න මේ Tamil Film එකේ copy එකක්.

    ඔහොමම යන්කො, Copy කරන්න කරන්න අපේ සිනමාව දියුණුවෙයි බලාගෙන ඉන්නැද්දි. :frown::frown::growl::growl::angry::angry:

    Ow. Oke Tamai Ban..
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    නෑ මචෝ. මුන් හරියට චොප්ය් කර නම් ෆිල්ම් එක එකට තිබිල ඇති. මුන් ගල් පෙන්නන්න ඕනේ නිසා පොඩි පොඩි වෙනස් කරලා. But the ending is same. But meaningful.

    "ප්‍රවේගය" - "Polladhavan" tamil film එකේ copy එකක් බන්. එකත් පට්ට ටැමිල් ෆිල්ම් එකක. storyක් බන්. bike ක් ගැන ටමි කතාවේ තියෙන්නේ. පොඩ්ඩක eke pulser එක market කරනවා. නමුත් කතාව මරු. Action + Romance. ඕනේ නම් download කරලා බලපන්. Torrent eka දැම්ම.

    Link for Torrent.

    Thanx bro....
    මම නම් ඔය Copy කරන උන්ට සල්ලි පුජා කරන්න ඕවා බලන්න යන්නේ නැහැ. බලන්න යන වුනුත් පුලුවන්නම් නවත්තනවා. :frown::frown: මේ යක්කු කරන වැඩ නිසා ලංකාවේ නළුවොත් අසරනවෙනවා. දක්ෂ නළු නිළියන්ටත් මේවගේ රගපාන්න වෙනවනේ අකමැත්තෙන් හරි. "බිමල් ජයකොඩි" එහෙම ප්‍රසිද්දියේම කිවුවා " Mega වල රගපාන්නේ කරන්න දෙයක් නැති නිසා" කියලා. :(:(:(

    හිතුනොත් Film එක Down කරලා බලන්නම්කෝ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලියන්න දෙයක් නැ බන්. මේක දෙමල film එකක copyක්. "Chennai 600028"
    Katawa poddak venas karala chora karala tiyanawa. But I expected more from this film. Balamu issarahata ena film vath hodata gattoth ati.
    හැබයි film එක එලට අරන් තියනවා වියදම් කරලා. එක අගය කරන්න ඕනේ බන්. හැබයි ඉතින් කෙල්ලන්ට ඇදුම් අරන් දෙන්න ලොබ වෙලා තියනවා වගේ... :lol:

    "ප්‍රවේගය" කියන්නෙත් tamil film එකක copyක් බන්. මුන්ට වෙන film නැද්ද මන්ද tamil ඒවා copy කර කර ගහන්නේ.

    ඔව් මචන් උඹ ඔය කියන්නෙත් ස්ටෝරි එක ගැන....ඒක ඇත්ත මාත් ඔය කොපි කරන එකට නම් එච්චර කැමැත්තක් නෑ....ඇයි අපිට බැරි අපේම කතාවක් ලියාගන්න.....ඒක නෙවෙයි තියෙන අවුල වෙන ෆිල්ම් එකකින් කොපි කරලා ෆිල්ම් එක කරාම හිට් කරගන්න පුළුවන් කියන හිතන එක තමයි එකම මෝඩකම....නැතුව අපේ එවුන්ට අලුත් කතාවක් ලියාගන්න බැරිකමක් තියෙනවා කියල මම හිතන්නේ නෑ.....

    ඔහ්හ් ඒ ෆිල්ම් ඒකත් කොපියක්ද....මම හිතුවේ ඒකවත් අපේ කතාවක් කියල....:(හැබැයි ඒකෙත් ක්‍රියාදාම සහ තාක්ෂනය හොඳ මට්ටමක තියෙනවා වගේ පෙනුන මුලින් දාපු ඇඩ් එක බලද්දී....
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔව් මචන් උඹ ඔය කියන්නෙත් ස්ටෝරි එක ගැන....ඒක ඇත්ත මාත් ඔය කොපි කරන එකට නම් එච්චර කැමැත්තක් නෑ....ඇයි අපිට බැරි අපේම කතාවක් ලියාගන්න.....ඒක නෙවෙයි තියෙන අවුල වෙන ෆිල්ම් එකකින් කොපි කරලා ෆිල්ම් එක කරාම හිට් කරගන්න පුළුවන් කියන හිතන එක තමයි එකම මෝඩකම....නැතුව අපේ එවුන්ට අලුත් කතාවක් ලියාගන්න බැරිකමක් තියෙනවා කියල මම හිතන්නේ නෑ.....

    ඔහ්හ් ඒ ෆිල්ම් ඒකත් කොපියක්ද....මම හිතුවේ ඒකවත් අපේ කතාවක් කියල....:(හැබැයි ඒකෙත් ක්‍රියාදාම සහ තාක්ෂනය හොඳ මට්ටමක තියෙනවා වගේ පෙනුන මුලින් දාපු ඇඩ් එක බලද්දී....

    Copy කරන එක තරම් එපා කරපු වැඩක තවත් නැහැ මටනම්. :frown::frown::frown:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචෝ දෙමළ ඒවා කොපි කරන එක නෙමෙයි ප්‍රශ්නේ හරියට කොපි කරන්නේ නැති එකයි
    අමීර් ඛාන්ගේ ගජිනි එහෙමත් දෙමල කොපි වුණාට හොද මූවි
    මුන් හරියට කොපි කරන්නේ නැහේ කතාව චොර කර ගන්නවා:eek:
    ගෙඩි පිටින්ම කතාව කොපි කලා නම් මීට වඩා මූවි එක සාර්ථක වෙනවා

    ඔව් සහෝ ඒ කතාවත් හරි....අනිත් එක දෙමළ ඒවා කොපි කරලා හින්දි ෆිල්ම් හදන එක කමක් නෑ කියන්නත් පුළුවන් මොකද දෙමල උනත් හින්දි උනත් ඒක ඒ රටේ නිර්මාණයක්....අපි ඒවා කොපි කරාම එහෙම කියන්න බෑනේ....
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Thanx bro....
    මම නම් ඔය Copy කරන උන්ට සල්ලි පුජා කරන්න ඕවා බලන්න යන්නේ නැහැ. බලන්න යන වුනුත් පුලුවන්නම් නවත්තනවා. :frown::frown: මේ යක්කු කරන වැඩ නිසා ලංකාවේ නළුවොත් අසරනවෙනවා. දක්ෂ නළු නිළියන්ටත් මේවගේ රගපාන්න වෙනවනේ අකමැත්තෙන් හරි. "බිමල් ජයකොඩි" එහෙම ප්‍රසිද්දියේම කිවුවා " Mega වල රගපාන්නේ කරන්න දෙයක් නැති නිසා" කියලා. :(:(:(

    හිතුනොත් Film එක Down කරලා බලන්නම්කෝ...

    Ela Ela... But hama ratakama film industry eka patan ganne vena rata vala film copy karala gahala passe passe tamangema nirmana valin hit karanawa. But ape rata venas,,,, :confused:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ඔව් මචන් උඹ ඔය කියන්නෙත් ස්ටෝරි එක ගැන....ඒක ඇත්ත මාත් ඔය කොපි කරන එකට නම් එච්චර කැමැත්තක් නෑ....ඇයි අපිට බැරි අපේම කතාවක් ලියාගන්න.....ඒක නෙවෙයි තියෙන අවුල වෙන ෆිල්ම් එකකින් කොපි කරලා ෆිල්ම් එක කරාම හිට් කරගන්න පුළුවන් කියන හිතන එක තමයි එකම මෝඩකම....නැතුව අපේ එවුන්ට අලුත් කතාවක් ලියාගන්න බැරිකමක් තියෙනවා කියල මම හිතන්නේ නෑ.....

    ඔහ්හ් ඒ ෆිල්ම් ඒකත් කොපියක්ද....මම හිතුවේ ඒකවත් අපේ කතාවක් කියල....:(හැබැයි ඒකෙත් ක්‍රියාදාම සහ තාක්ෂනය හොඳ මට්ටමක තියෙනවා වගේ පෙනුන මුලින් දාපු ඇඩ් එක බලද්දී....

    එක ඇත්ත බන්. දැන ලංකාවේ හොද තාක්ෂනය තියනවා. නමුත් copy කරලා ගහන එක තමයි අව්ල.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ANE bun umba danna film....yako mewata kiyanna ponna film, ksima gaburu therumak nathi, ohe kello tikak daaala , bolda story , plot ekak hadala , thopila wage mewata film kiyana moda haththa genna ganna karapu wadak oi. thopila GOD FATHER, THE Descendants wage patta films balala naha. MEWA GUU GODAWAL NEY OI, umba mekata hodai kiyanna issalla, waren GOD FATHER wage film balala. hiwala

    FILM DEKAK LOKU KARAGENA????? ane yako, eda meda thura lokaye bihi wechcha hodama cinema nirmanaya GOD FATHER SERIES EKA. hodata cinema eka gana danna ekek gen ahapan. umbata kiyala dey. tho wage nikan kello tikak dakkaaama cinemaawa diyunu wenawa kiyana modayanta mewa therenna. meken koheda yako cinemawa international karanne, meka guu godak, mey wage nirmaana karala kawadaawath international yanna baha.umbala wage unta balanna deela salli kada ganna puluwan.

    umba cinema eka gana dannawanam poddak mata umba wisin hodama cinema nirmana kiyala salakana films tikak kiyapanko balanna :rolleyes::rolleyes::rolleyes:
    Booruwek wage thappulanne nethuwa hitapan.. :lol:
    thread poster kiyala thiyenne eyage Idea eka film eka gena...
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    meka melo rahak nathi film ekak kyanawanam waradiy!
    Meka MELOOOMA RAHAK NATHI film ekak!! meke tyena tharamak gon jokes! Kola kaalak watunath hina yana unta ithn hday!! Colors n quality hda wun nattan munwa gahala maranna epay wiydam krapu wdyata! Echara wyadam karalath hadda gon film ekak gahuwane!! Aneeda kyanne!
    advertise karaneth lokuma salliyak yata karala karapu film eka hatiyata! Mna lajja nathi wadakda budget eka kyala minissu gennaganna eka!! Meeta wada hdai parliment jokes!
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Ela Ela... But hama ratakama film industry eka patan ganne vena rata vala film copy karala gahala passe passe tamangema nirmana valin hit karanawa. But ape rata venas,,,, :confused:

    :(:(:(
    අපේ රටේ උන දැන් කොයි කලේ ඉදලද Copy කරන්නේ. තාමත් එකමනේ කරන්නේ. මේකෙන් වෙන්නේ අපේම රටේ හොද නිර්මාණයක් බිහිවුණොත් මේ Copy අස්සේ ඒ හොද නිර්මාණයට අනවශ්‍ය තරගකාරිත්වයක ඇතිවීමයි. ඉතින් එතකො‍ට අපේ සිනමාවට හොදක් නෙමෙයිනේ වෙන්නේ. අපේ උන් කවදා හැදෙයිද මන්දා :dull::dull::dull:
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පුලුවන් කමක් තියනවානම් හොද ළමයා වගේ මට කරුණා කරලා කොපියක් එවන්න බලන්න:eek:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Akasa-Kusum.jpg

    217212_10150230797092803_239389452802_8501563_5760430_n.jpg

    Q-&-A-5.jpg

    av08020312-1.jpg

    වැඩිය ඕනේ නැහැ මේ 4 දෙනා රගපපු වෙනස් චරිත දැකලවත් නැතුව ඇති. මොනවද කියල මගෙන් අහන්න එපා. හොයාගෙනම බලපාන්. මොකද උබ ලංකාවේ නළු නිලියෝ ගැන දන්නා එකේවත් ලංකාවේ හොද නිර්මාණයක් ජීවිතේට ඇහැ ගැටුණු එකෙක් නෙමෙයි. එහෙම එකෙකුට මේවා ගැන කියල වැඩක නැහැ. උබත් එක්ක කතා කරලා වැඩක නැහැ. උබ තනිකරම පිටරට දේවල්ම හොදයි කියන එකෙක්.

    අනික උබ ඔය දාගෙන ඉන්නෙත් Justin Bieber ගේ pic එකක්නේ.

    18009491.jpg

    me nalu niliyo ekkada api ape cinemawa goda naganna yanne? uba ehema hitanawanam eka ube idea ekak, but matanam no words machan, mun hoda nalu niliyo tama but :baffled: