මචෝ දෙමළ ඒවා කොපි කරන එක නෙමෙයි ප්රශ්නේ හරියට කොපි කරන්නේ නැති එකයි
අමීර් ඛාන්ගේ ගජිනි එහෙමත් දෙමල කොපි වුණාට හොද මූවි
මුන් හරියට කොපි කරන්නේ නැහේ කතාව චොර කර ගන්නවා
ගෙඩි පිටින්ම කතාව කොපි කලා නම් මීට වඩා මූවි එක සාර්ථක වෙනවා
ඔව්. එකත් ඇත්ත. හරියට ඒ film එකම copy කරලා ගහල තිබ්බ නම් මීට වැඩිය හොදට එන්න තිබ්බ. මුන් කෙල්ලොන්ගේ ඇග පෙන්නලා run කරන්න ගහපු ෆිල්ම් එකක් තමා මේක. නිකන් අපේ මිනිස්සු දැකල නෑ වගේ. chora ගොඩයි. හිල් ගොඩයි.











