Super Six Movie Music Videos Released! (HD)

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    MEeeka melooo rahak na!! Meka hit wenne na! Hena kammaliy! Kisima connection ekak na! End ekak naha! Gyatath paaduy
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදු ටික නම් හොදා.. පට්ට වියදමක් ගියා කියලා නොවැ කියන්නෙ.. අනේ මංදා ඇදුම් වලට යන වියදම නම් ඉතිරි කරගෙන තියෙනවා.. ඒකත් මැදෑ.. ඒකත් කමක් නෑ කොපියක් නොවුනා නම් ටිකක් හරි සතුටුයි.. කවදා අපේම කියලා නිර්මාණයක් කරයිද මංදා.. තව අවුරුදු 100ක්වත් යයි අඩුම තරමෙ.. අපි නම් මැරිලා තියෙයි.. අනාගත පරම්පරාව හරි බලාවී.. රන්ජන් මහත්තයත් සෙට් වෙන්නෙ ටැමිල් ෆිල්ම් එකක කොපියකට.. නපුන්සක චරිතයක් රගපානවලු.. :D:D

    වැඩිය වියදමක් දරා නිපදවූ සුපර් සික්ස්. පවුලේ සැමට. ජයවේවා!

    සිංදු ටික පට්ට. තැන්කූ GT අයියන්ඩිය
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මේ ෆිල්ම් එක නම් හිට් වෙයි අනිවාර්යෙන් ම.. :yes:
    හේතුව නටන්න පුලුවන් නළු නිළියන් එක් කරගෙන ෆිල්ම් එක හදලා තියෙන හින්දා.. :D

    kawda natanna puluwan nalu niliyo? :eek:
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Ayyo Charter

    Appo weekend eke beluwa meka, songs tika vitarai honda, kicima katavakuth ne, keli keli thanin thanen set karala.. anthimata film eka eka paratama ivarakaranava hariyata produce karanna salli mdi wela vage (Lankawe godak films vala end eka charter ne)

    Sindu tika vitarai anith evanam as usual gon joke and moda chunnn
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    fuck

    මහා ලොකුවට ලිබර්ටි ගිහිල්ල බැලුවේ !!
    මෙලෝ රහක් නෑ
    අපරාදේ සල්ලි නාස්ති කරලා

    කුපාඩි එවුන්ට පට්ට
    වල කතා ගොඩක් තියෙනවා
    ගැනුන්ගේ පෑන්ටි පෙන්නනවා
    කුක්කු පෙන්නනවා

    කතාවක් නෑ
    අවසානේ වැඩක්ම නෑ
    සින්දු චා

    :eek::eek::eek::eek::sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl:
     

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    ela
    11.gif