අනේ ඉතින් මේකේ වත් අපිට original movie එක බගන්ඩ හම්බ වෙඉද
විලි ලජ්ජයි බන් උඹලගෙ ආකල්ප ගැන. රුපියල් 100ක් වත් ටිකට් එකක් අරන් ෆිල්ම් එක බලන්න පුරුදු වෙයන්.ලක්ශ 1400ක් වියදම් කරල හදුවම උඹල හොරෙන් බාගෙන බලන එක කැතයි නේද..?...මිනිස්සුන්ගෙ නිර්මාන ශක්තියට ගරු කරන්න පුරුදු වෙයන්..පුලුවන් හැම වෙලවක ම ........රු 100-200 යයි.අපේ සිනමාවට කෙලවෙන්නෑ උඹ්ලා වගෙ හිතන උන් නත්නම්.................