supergirl, flash, arrow, dlot crossover eka balapu un warella

Black Racer

Member
Nov 28, 2016
84
10
0
wtf i just watched. :angry:

balapu worst crossover eka. supergirl episode eke cross over ekata join wenne end ekedi.

flash epiya tikak hari hodai

arrow ekek mona hutatakda e une, marichch un okkoma apahu awith, arabi nisollase wage.

dc legends of tomorrow balauwe na arrow epiyenma epa una.

:angry::angry:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Series ටිකෙන් Flash විතරයි බන් හොද. අනිත් 3 මෙලෝ රහක් නෑ. ඒ නිසා වෙන්න ඇති.
     
    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0
    Series ටිකෙන් Flash විතරයි බන් හොද. අනිත් 3 මෙලෝ රහක් නෑ. ඒ නිසා වෙන්න ඇති.

    flash ekath chora wenawa me hutte crossover nisa. ekath kanwa ban balapan savitar tanikara robo kenek wage. comics wala savitar patta.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    wtf i just watched. :angry:

    balapu worst crossover eka. supergirl episode eke cross over ekata join wenne end ekedi.

    flash epiya tikak hari hodai

    arrow ekek mona hutatakda e une, marichch un okkoma apahu awith, arabi nisollase wage.

    dc legends of tomorrow balauwe na arrow epiyenma epa una.

    :angry::angry:

    අයි උබට තේරුනේ නැද්ද ඒ ගියේ හීනයක් කියලා.. Arrow, White Canary boat එකට නැග්ගේ නැත්නම් ඒ දෙන්නගේ ලයිෆ් එක වගේම ඒ අයගේ යාළුවොන්ගේ ජිවිත කොහොමද වෙන්නේ කියලා පෙන්නුවේ...එකේ අවුලක් නැනේ...

    dc legends of tomorrow අන්තිම කොටස බලපන්..එක හොදයි..

    Season 2 dc legends of tomorrow පලවෙනි එකට වඩා ගොඩක් හොදයි ;)

    ලබන සතියේ Legend of Doom team එක හැදෙනවා :rofl:
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    arrow ake 100 epiya nisalu okkoma aith genawe ath oya cross over akanm chater ita wada hodai normal ake kata tika giyanm