Me Film eka enakan maga balagenane kattiya hitiye.. onna dan lagadima enawa.
Maxxa wage..

..................................................
Last edited:

කලිසමට උඩින් ජෝක්සන් ගහගත්ත පොර න්..
බලමු බලමු.. එලට ඇති![]()

Ahh u thamai machan...
![]()
Ahh u thamai machan...
ara Elakiri eketh inne uge golayek..![]()
..................................................


ඌ එච්චර චාටර් පොරක්ද




කලින් සුපර් මෑන් රිටර්න්ස් එකේ හිටියෙ උබ නේ ජොකා ගහගෙන
මේ man of steel.. අයන් මෑන් ගෙ කසින් කෙනෙක්
![]()
මාව ගත්තේ උබට අඩුගානේ උඩ පනින්න වත් දන්නෙ නැති නිසා
බලපන් අපිට තියෙන සැලකිලි





ලබන අවුරුද්දෙ මුල් හරියෙ එයි නේ..
නියමෙට ඇති ෆිල්ම් එක..



අනේ ෆල ෆල යන්න.. මේ පාර මම ඉස්පඩයි මෑන් වගේ පනින්නෙ
තව දවස් අටයි![]()

amazing spider මෑන් වගේ තියෙයිද දන්නෙ නෑ![]()



උබ හරි උබ පනින්නේ හිස් පඩ මැන් කෙනෙක් වගේ තමයිඅනේ ෆල ෆල යන්න.. මේ පාර මම ඉස්පඩයි මෑන් වගේ පනින්නෙ
තව දවස් අටයි![]()
හැබැයි ඒකෙ හිටපු කෙල්ල නම් පාර බං..
කොල්ලා නම් මෙලෝ රහක් නෑ..
මම හිතුවෙ ඌ අවුරුදු 19ක් 20ක් විතර වෙන බුවෙක් වෙන්න ඇති කියලා..
බැලින් නම් යකෝ ඌට අවුරුදු 30ක් වෙනවා..


උබ හරි උබ පනින්නේ හිස් පඩ මැන් කෙනෙක් වගේ තමයි
වෙලාවකට පඩත් නෑ
හුචස් විතරයි





දවස් අටකින් උඹට මොකෝ වෙන්නෙ..?

ඇයි මල්ලි බය උනාදඔන්න මම කියන්නයි යන්නේ
දෝ ගනිං මයෙ කුක්කු අම්මි මගෙන් අහගන්නෙ නැතුව![]()
emma stone
යකෝ මේකිව තෝ දන්නෙ නැද්ද
අපි දන්න නිලියන් ව ඔහොම ෆිල්ම් වලට ගත්තහම හරි නෑ බං.. අලුත් කෙල්ලෙක් ගත්ත නම් ඉවර නෙ![]()
අවසාන මොහෝත මාගේ.. පෝරකය දෑස මානේ![]()

ඇයි මල්ලි බය උනාද
බුවා උබට බයේ දිවුවට මම බයේ දුවන එකෙක් නෙවෙයි
Insurance Agent Akka Ekka Chat Ekak Dagena Innawa Me FB Eke




දවස් හතක දානයක් අපිට ලැබෙනවාදවස් අටකින් උඹට මොකෝ වෙන්නෙ..?
දන්නෑ බං.. දැකලා නම් තියෙනවා ෆිල්ම් වල.. සුද්දියො පට්ටම නැහැ බං.. ටැමිල් කෙල්ලො ලස්සනයි..මට පේන්න බෑ
කියහංකො ඇත්ත ඇති සැටියෙන්..

