දවස් හතක දානයක් අපිට ලැබෙනවා

ශාමලී කියලඒ කව්ද බොල ඒ අක්ක..
මම නිදි..![]()
ඔව් බන් 70000ක් එකතු කරලා 5 දෙනෙක් ට්‍රිප් එකක් යන්න හදන්නෙ වැන් එකේතොපිලා සෙට් එක ට්‍රිපක් යනවා ඇති අනිවා.. කොහොමද මගේ ගෙස් කිරිල්ල..
ඔව් බන් 70000ක් එකතු කරලා 5 දෙනෙක් ට්‍රිප් එකක් යන්න හදන්නෙ වැන් එකේ
කොහෙද යන්න සෙට් වෙන්නෙ..?නුවර එලියආහ් සුපිරියිනේ.. මම ට්‍රිපක් ගියපු කාලයක් මතක නෑ බං..කොහෙද යන්න සෙට් වෙන්නෙ..?
නුවර එලිය
බණ්ඩාරවෙල
හැටන්
මයියංගනය
කෑගල්ල
බුලත්කොහුපිටිය
පොළොන්නරුවේ යන්න එහෙමත් ඉන්නේ එක තම සුවර් නෑ
පොළොන්නරු එළකිරි කොල්ලො තාම කොලබ මේ දවස් වල
අපෝ බෑ කට්ටිය වැඩි උනොත් කරදරයි වැඩේඅඩෝ මැක්සනේ බං.. පස් දෙනයිද ඕයි යන්නෙ.. අඩුම තරමෙ දහයක්වත් සෙට් කරගත්තා නම් ෆන් එක වැඩියිනේ..
අපෝ බෑ කට්ටිය වැඩි උනොත් කරදරයි වැඩේ
අපි දන්නා සෙට් එක ගියහම ආතල් ගොඩයි
ඕන දෙයක් ලේසි එතකොට
6 වෙනියා හිරන්ලක්ෂත කියල එළකිරි එකේ කොල්ලෙක් පොළොන්නරුවේ උ තම කොලබ ලු ගමේ ගිහින් නෑ නොවැඒකත් ඇත්ත තමා ඉතිං..