• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    VP1960810_1.jpg


    කොල්ලනේ ගිය අවුරුද්දෙ අග ඉදන් තියෙන ආසාවක් මේක. ලක්ෂ 6ක් වගේ යට කරන්නත් පුලුවන්. මම හෙන ආසයි බන් සුපර්මොටෝ වලට. එකක් හොයනව ගන්න 3ක් බලන්නත් ගියා අපේ පැත්තේ තියෙන. ඒ හැම එකක්ම චා බන්. තොටලග තොරන වගේ. ඩිසන් ලුක් එකක් නෑ. මම හොයන්නේ තනි කලු, හෝ නිල් පාට එකක් වැඩිය ස්ටිකර් වර්ක්ස් කරපු නැති.

    එකක් සෙට් උනා ඌ ලක්ෂ 7.5ක් ඉල්ලනව yamaha wr250 නිල් පාට එකකට. ඒක නම් කන්ඩිෂන් තියෙනව. හැබැයි නවත්වන්න අඩයක් තියන්න ඕන. :baffled:

    මචංල බයික් ගැන දන්න අය මට ටිකක් කියල දීපල්ල අඩුම කීයට වගේද ගන්න පුලුවන් කියල. ලක්ෂ 7.5ක් පට්ට පාඩුයි.:rofl: මම බිග් වීල් වලට ආස නෑ. :yes:

    වැඩිපුරම ආස wr250x, klx250sf, drz උනත් අවුලක් නෑ.

    මේවල රියල් වැලුයි එක කීයක් විතර වෙනවද බන්. මුන් පට්ට ගනන්නේ කියන්නේ. :angry::angry::angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    ඉක්මන් එකේ බැලුවේ නැද්ද මචන්...drz නන් පහකට හයකට සුපිරිම එකක් ගත්ත හැකි මන් හිතන්නේ...බම්ප්...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉක්මන් එකේ බැලුවේ නැද්ද මචන්...drz නන් පහකට හයකට සුපිරිම එකක් ගත්ත හැකි මන් හිතන්නේ...බම්ප්...

    නැහැනේ බන් වැඩිය තියෙන ඒවත් පට්ට ගනන්. සමහර ඒවල කෑලි බෑලි අඩුයි. සමහර ඒව තොරන් වගේ. :angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    කඩ්ඩ බැරි එකා;19894769 said:
    නැහැනේ බන් වැඩිය තියෙන ඒවත් පට්ට ගනන්. සමහර ඒවල කෑලි බෑලි අඩුයි. සමහර ඒව තොරන් වගේ. :angry:

    ඒක නන් ඇත්ත තමා.ඉක්මන් එකේ පොටෝ වල තියෙන ලස්සන ලඟට ගියාම නෑ තමා...මටත් ඉක්මන් එකේ tw බලන්ඩ ගිහින් සසර කල කිරුනා...:(
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    WRX patta ganan ban.. :( manufacture year aluth nisaa. kohomath 7k yanawa honda bike ekak gannawanam...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    WRX patta ganan ban.. :( manufacture year aluth nisaa. kohomath 7k yanawa honda bike ekak gannawanam...

    ඒ්කෙන් බන් අවුල. මෙගත් අාසම :P klx උනත් අවුලක් නෑ උල් තට්ටක්. බට් ඒ්වල ප්ලාස්ටික් කෑල්ලක් උනත් පට්ට ගනන්ෙන් බන්. :baffled:
     

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    D tracker X එකක් නම් ගත්තහැකි 5ක් වගේ වෙද්දී හොද සුපිරිම එකක්