ඔෆිස් එකක් තියෙනව බන් ඒකේ මේන් සෙක්ෂන් 5ක් තියෙනව. දැන් ඕන කරල තියෙනව ඒ සෙක්ෂන් 5ට ඩිස්ප්ලේ 5ක් දාල එකිනෙකට වෙනස් dashboard view 5ක් පෙන්වන්න.
මේ පෙන්වන්න ඕන ඩෑෂ්බෝඩ් 5 මචං internal server එකකට හොස්ට් කරල තියෙන web application එකක තියෙන dash/overview pages කීපයක්. ඒනිසා ඒව හදන්න වදවෙන්න දෙයක් නෑ දැනටම තියෙනව. නමුත් අවුලක් තියෙනව. මොකෝ ඔය ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා ඩේට මැනිපුලේට් කරනකොට ඕතරයිස්ඩ් ඇඩ්ඩින්ල. අර ඩිස්ප්ලේ එකේ රියල් ටයිම් ඒ වෙනස් කම් පෙන්වන්න ඕන.

මට ඔය රෙද්දවල් හදන්න තේරෙන්නැති නිසා මම වෙබ් එකෙන් බලල refresh meta tag එකක් දැම්ම හැම තත්පර 10කට සැරයක් අර පේජස් ටික රීෆ්‍රෙෂ් වෙන්න අටව ගත්ත.
දැන් ඒ අවුල හරි.
දැන් අවුල කොහොමද මේ dashboard ටික පෙන්නගන්නේ කියල. දැන්න එකෙක් හෙල්ප් කරපන්.

බජට් එක ලක්ෂ 3ක් දුන්න කරන්න කියල.

මේ පෙන්වන්න ඕන ඩෑෂ්බෝඩ් 5 මචං internal server එකකට හොස්ට් කරල තියෙන web application එකක තියෙන dash/overview pages කීපයක්. ඒනිසා ඒව හදන්න වදවෙන්න දෙයක් නෑ දැනටම තියෙනව. නමුත් අවුලක් තියෙනව. මොකෝ ඔය ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා ඩේට මැනිපුලේට් කරනකොට ඕතරයිස්ඩ් ඇඩ්ඩින්ල. අර ඩිස්ප්ලේ එකේ රියල් ටයිම් ඒ වෙනස් කම් පෙන්වන්න ඕන.

මට ඔය රෙද්දවල් හදන්න තේරෙන්නැති නිසා මම වෙබ් එකෙන් බලල refresh meta tag එකක් දැම්ම හැම තත්පර 10කට සැරයක් අර පේජස් ටික රීෆ්‍රෙෂ් වෙන්න අටව ගත්ත.
දැන් ඒ අවුල හරි.දැන් අවුල කොහොමද මේ dashboard ටික පෙන්නගන්නේ කියල. දැන්න එකෙක් හෙල්ප් කරපන්.

බජට් එක ලක්ෂ 3ක් දුන්න කරන්න කියල.