Supertrain in 1979

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫



    මොකක්ද මේ පිස්සු හැදෙන පෙනුමක් තියෙන කෝච්චිය? ඇත්තටම මෙහෙම කෝච්චියක් තිබ්බද?

    නැහැ මේක ඇත්තටම TV series එකක්. 1979 NBC එකේ ගිය එකක්. මේ කෝච්චිය ඇතුලේ නැති දෙයක් නැහැ. Swimming pool , shopping complex වගේ ඒවා තිබ්බා. කොටින්ම නැවක් වගේ තමයි.

    කොහොමහරි මේක දිව්වේ මාස තුනයි. ratings වුනත් හොද නැහැ. imdb එකේ තියෙන්නෙත් 4.7 ක අගයක්.

     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Mamath dakka gaman hituwe aththa ekak kiyala. :baffled: Passe tamai dana gaththe TV show ekak kiyala

    මේ Train ඒකත් ඔය Train එක වගේම තමා :P
    1-commercial-train.jpg