Supiri computer of mine

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    05-26-2011, 09:58 AM ගහපු අකුණක් දැං වැදිච්ච එකා කව්ද?

    දැනුවත් කිරීමක් වශයෙන් බම්ප් කලේ... තව එකෙක්ගෙ හරි මේක දැකල අරිස්සම් වෙන්නෙ නැතැයි.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    mageth waduna...mage UPS eka giya..ayeth hada gaththa..Motherbord eke
    netword Port eka wada karanne na..wena aulak une na habai..:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනිවා වෙච්ච දේට දුකයි ,මගෙත් අකුණක් ගහලා රව්ටරේ පිචුනා ,machine එකට මුකුත් වෙලා තිබුනේ නැ

    වෙලාවට ,දැන් නම් අනිවා පරිසම් වෙනවා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    matath welawakata adsl cable eka galawanna amathaka wenawa, denuwath kalata sthuthi.

    wi-fi dongle ekak aran eka adsl router ekata wireless connect karala giyoth nam akunu case eka ne(telephone line eka dige akunak awath pichchenne router eka witharai). hebei aula thiyenne laptop wala(built in wi-fi on kalama hari usb wi-fi dongle ekak hi kalama hari) ikmanta battery bahina eka.
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි

    :shocked: RIP...