Me Too...
මගේ computer එකටත් ගිය සෙනසුරාදා ඔය සන්තෑසිය වුනා...

අකුණක් ගහලා router 1e සිට Motherboard 1a දක්වා පිච්චුනා...
power supply 1ත් පිච්චුනා...

අනික් ටික නම් වැඩ...

trip switch තිබ්බට වැඩක් නෑ..අකුණ එන්නේ telephone line 1a දිගේ නේ..

ඔන්න අකුණු ගහන වෙලාවට ඕවා හැම එකක්ම ගලවල තියන්න...

පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...