Supiri wadhan..

Anon.Rockz

Member
Mar 19, 2015
119
17
0
බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්


:lol::lol::lol::lol::lol:
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    කුණුහබ්බ නැති දේශපාලනේ කලවම් නොවුන පට්ට ලස්සන කාලයක්