[FONT="]~[/FONT][FONT="]පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම[/FONT], [FONT="]පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්[/FONT][FONT="]යාවට අනුලෝමව සමානුපාතිකවේ[/FONT]~
[FONT="]
[/FONT][FONT="]සැමියා බිරිඳගේ ටෝමියාය[/FONT]
[FONT="]
[/FONT][FONT="]දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට [/FONT][FONT="]
[/FONT][FONT="]බැන්දට පස්සේ[/FONT] TV [FONT="]එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්[/FONT]
[FONT="]
[/FONT][FONT="]මුහුදේ ඉන්නේ එක මාලුවද බන්[/FONT]?
"[FONT="]ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්[/FONT]?"
~KISSING~
In America :[FONT="]මාව තදීන් සිපගන්න[/FONT]
In France : [FONT="]මාව සෙමින් සිපගන්න[/FONT]
In Sri Lanka : [FONT="]ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි[/FONT]
[FONT="]
[/FONT][FONT="]සියලු කෙල්ලන්[/FONT] boot [FONT="]දෙන සුළුය[/FONT]. [FONT="]නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න[/FONT]
[FONT="]
[/FONT][FONT="]මම හැමදාමත් පළවෙනියා[/FONT] ([FONT="]කෙල්ලන්ගේ[/FONT] BLOCK List [FONT="]එකේ[/FONT] )
[FONT="]
[/FONT][FONT="]කෙල්ල[/FONT]: [FONT="]මට මුළු ලොවම ඔබයි[/FONT]![FONT="]
[/FONT][FONT="]කොල්ලා[/FONT]: [FONT="]තමුසෙට ලොවම ඔබනකන් ඉන්න පුළුවන්[/FONT], [FONT="]අපි අල්ලපුවම තමා කිචි[/FONT]
[FONT="]
[/FONT][FONT="]විවාහයට හේතුව[/FONT] - [FONT="]තේරුම් නොගැනීම[/FONT][FONT="]
[/FONT][FONT="]දික්කසාදයට හෙතුව[/FONT] - [FONT="]තේරුම් ගැනීම[/FONT]
[FONT="]
[/FONT][FONT="]අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට [/FONT][FONT="]
[/FONT][FONT="]අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන[/FONT] posh [FONT="]කියලා [/FONT][FONT="]
[/FONT][FONT="]ඒත්[/FONT] wash room [FONT="]කියලා යන්නේ වත්ත පහල ඇළට[/FONT]
[FONT="]
[/FONT][FONT="]මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ[/FONT] , [FONT="]හතර පස් වතාවක් කරොත් මිසක[/FONT]
[FONT="]
[/FONT][FONT="]බත් කන්න බැරිනම් ඔය කම්පියුටර් එක උයාගෙන කාපිය[/FONT] - [FONT="]අම්මා[/FONT]
[FONT="]
[/FONT][FONT="]කමල්[/FONT]: [FONT="]පත්තරේ දාන දැන්වීම් වලින් වැඩක් තියෙනවද අයිසේ[/FONT]?[FONT="]
[/FONT][FONT="]නිමල්[/FONT]:[FONT="]අපි ගිය ඉරිදා මුරකාරයෙක් ඉල්ලලා දැන්වීමක් දැම්මා[/FONT],[FONT="]පහුවදාම කඩේට හොරු පැනලා ඕයි[/FONT]
[FONT="]
[/FONT][FONT="]අස්ථිරවූ ස්ත්[/FONT][FONT="]රී චින්තනය තුල ස්ථිර ප්[/FONT][FONT="]රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක[/FONT]
[FONT="]
[/FONT][FONT="]අපේ රටේ කෙල්ලොත් පාන් වගේ[/FONT],[FONT="]
[/FONT][FONT="]මෙලෝ රහකුත් නෑ[/FONT] , [FONT="]ඇති ගුණයකුත් නෑ[/FONT] , [FONT="]හැබැයි පට්ට ගණන්[/FONT]!!
[FONT="]
[/FONT][FONT="]මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ[/FONT] - [FONT="]කැස්බෑවා[/FONT]
[FONT="]
[/FONT][FONT="]ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්[/FONT],[FONT="]
[/FONT][FONT="]හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ[/FONT]!
[FONT="]
[/FONT][FONT="]අන්තිමට මම[/FONT][FONT="] "[/FONT][FONT="]ආදරේ[/FONT][FONT="]" [/FONT][FONT="]හොයාගත්තා [/FONT]( dictionary [FONT="]ඒකෙ[/FONT] 678 [FONT="]වෙනි පිටුවේ[/FONT]!)
[FONT="]
[/FONT][FONT="]අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්[/FONT]
~[FONT="]කාලය පඩයකි ගියොත් ගියාමය[/FONT]~.
~[FONT="]අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා[/FONT]~.
~[FONT="]සිරා [/FONT]LOVE [FONT="]කරන්න සුරාවෙන් කෙළවරවේ[/FONT]~
[FONT="]
[/FONT][FONT="]මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ[/FONT], [FONT="]කූන් කූන් ගාන් නැතුව[/FONT]
[FONT="]
[/FONT][FONT="]වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්[/FONT][FONT="]ය කතා කිරීම මැනවි[/FONT]
~[FONT="]ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි[/FONT]~
[FONT="]
[/FONT][FONT="]සුදු මුහුණයි[/FONT], [FONT="]හිර ඩෙනිමයි හරි අවදානම්[/FONT]!
[FONT="]
[/FONT][FONT="]මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි[/FONT]
"[FONT="]අනේ කවුද මේකට විරුද්ධ[/FONT]..? .[FONT="]ඉහි ඉහි[/FONT]..[FONT="]"
[/FONT][FONT="]මගේ ගෑනියි ළමයි දෙන්නයි[/FONT]
[FONT="]
[/FONT][FONT="]මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා[/FONT], [FONT="]එයා මට කියන්නේ බෙබා කියලා[/FONT]
[FONT="]
[/FONT][FONT="]මචන් සල්ලිද වටින්නේ[/FONT] , [FONT="]මිනිස්සුද[/FONT]?
"[FONT="]සල්ලි තියෙන මිනිස්සු[/FONT][FONT="]"[/FONT]
whatz up - [FONT="]මොනවද උඩ[/FONT]
cool man - [FONT="]සීතලයි මිනිහෝ[/FONT]
are u nuts? - [FONT="]ඔයා ඇටද[/FONT]?
rock the party - [FONT="]පාටිය ගල් කරමු[/FONT]
keep in touch - [FONT="]අල්ලන් හිටපන්[/FONT]
[FONT="]
[/FONT][FONT="]හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා[/FONT], [FONT="]
[/FONT][FONT="]අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න[/FONT] ...
[FONT="]
[/FONT][FONT="]බිරිද[/FONT]: [FONT="]එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට[/FONT] Kiss [FONT="]එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි[/FONT]?[FONT="]
[/FONT][FONT="]සැමියා[/FONT]: [FONT="]මට බැරි කමක් නෑ[/FONT].[FONT="]ඒත් එයා කැමතිවෙයිද දන්නෑ[/FONT]
[FONT="]
[/FONT][FONT="]මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන[/FONT][FONT="]
[/FONT]"[FONT="]පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා[/FONT][FONT="] "[/FONT]
[FONT="]
[/FONT][FONT="]කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ[/FONT] ~ [FONT="]කඩනකන් විතරයි සැර[/FONT] !
[FONT="]හිරුනම්[/FONT] ? [FONT="]අව්ව තමයි[/FONT]
[FONT="]
[/FONT][FONT="]කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි[/FONT] Internet SLOW [FONT="]උනාම
[/FONT]
[FONT="]
[/FONT][FONT="]මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම්[/FONT] ,[FONT="]
[/FONT][FONT="]කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ [/FONT]?
[FONT="]
[/FONT][FONT="]වැස්සත් හරියට කෙල්ලෝ වගේ[/FONT], [FONT="]කොයි වෙලේත් චුරු චුරුවමයි[/FONT]
[FONT="]
[/FONT][FONT="]බිරිඳ[/FONT] : [FONT="]ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ[/FONT]
? [FONT="]ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා[/FONT][FONT="]
[/FONT][FONT="]සැමියා[/FONT]: [FONT="]ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි[/FONT]
0-5 [FONT="]මල් වයස[/FONT] 5-10 [FONT="]මල් තියා වැඳීම[/FONT]
10-15 [FONT="]මල් සෙවීම[/FONT] 15-20 [FONT="]හොරෙන් මල් කැඩීම[/FONT]
20-25 [FONT="]එළිපිට කැඩීම[/FONT] 25-30 [FONT="]මල් තැලීම[/FONT]
30-35 [FONT="]මල් හැදීම[/FONT] 35-40 [FONT="]මල පැනීම[/FONT]
[FONT="]
[/FONT][FONT="]විවාහය අමු අඹයකි[/FONT],[FONT="]
[/FONT][FONT="]කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි [/FONT][FONT="]
[/FONT][FONT="]ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි[/FONT]...
Hoda nam salakandooooo

[/FONT][FONT="]
[/FONT][FONT="]මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම්[/FONT] ,[FONT="]
[/FONT][FONT="]කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ [/FONT]?

[FONT="]
[/FONT][FONT="]වැස්සත් හරියට කෙල්ලෝ වගේ[/FONT], [FONT="]කොයි වෙලේත් චුරු චුරුවමයි[/FONT]

[FONT="]
[/FONT][FONT="]බිරිඳ[/FONT] : [FONT="]ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ[/FONT]
? [FONT="]ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා[/FONT][FONT="][/FONT][FONT="]සැමියා[/FONT]: [FONT="]ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්[/FONT]

Last edited: