Supirima internet

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සුපිරිම ඉන්ටනෙට් පැකේජ් මොනවද තියෙන්නෙ? එටිසලට් 25GB for Rs. 200/= තියෙන සිම් එකක් තියෙනව නේද? ඒක ගන්න තැනක් නැද්ද?