machnla... supliments biwwama wadha wenawa kiyne ethada???
Supliment biwa aya kawda inee???
Supliment nobi mahath una aya inwda???
Supliment biwa aya kawda inee???
Supliment nobi mahath una aya inwda???
දන්නෙ නෑ වලතරය නම් වඳයි මම හිතන්නෙ
Boru ban.low quality / fake products walatanam ehema wenna loku idak thiyenawa.But genuine nam bayawenna epa.side effects naththema na.Eth fast foods,mass production mas jaathi, beheth gahapu elawalu,palathuru eeta wada godak danger.
Creatine තියෙනවනම් ගල් කේස් එන්න පුලුවන්.ඒ නිසා සප්ලිමන්ට් එකක් ගහනවා නම් හොදට වතුර බොන්න ඕනේ.![]()
Kwda bn walathara... suplimnts biwma wadha wenwada bn???
mage yaluwek meet waltath nagga macho u marry karala dan auarudu 3 kata kittui uta money job home no problem babak hadanna chance eka okkoma thiyenawa eth thama naha uge yaluwo kiyanen uta badu hari kiyala anee manda ban owa monawa wunath bandina kenagae garbashaya check karanna wenawa oya ada kale kana kaama hatiyata !
දවසක් ඩොක්ටර් කෙනෙක් කියනවා ඇහුනා ඔය වගේ අධික ප්‍රෝටීන් අඩංගු දේවල් ගත්තම අත් කකුල් වගේ දේවල් විතරක් නෙවෙයි හදවත වගේ අභ්‍යන්තර දේවලුත් මහත් වෙනවලු.ඒක නිසා අනිවාර්යෙන් ටික කාලෙකින් හදවත් රෝග හැදෙන්න පුළුවන්ලු.ඌ ඩොකෙක් නිසා ඒ කියපු දේ පිලිගන්ව මචං මම නම්.උබත් හිතල බලල කැමැත්තක් කරහන්
ඇයි බං supplements ගන්නේ. හොදට කෙසෙල් කාපන්කෝ. තමන්ගේ ජීවිතේට හොද ආහාර රටාවක් එකතු කර ගත්තනම් ආයි supplements අවශ්‍ය නෑ.
හැමදාම මුං ඇට, කඩල, පරිප්පු වගේ ධාන්‍ය වර්ගයක් කෑමට ගන්න
හැමදාම පළා වර්ගයක් කෑමට ගන්න
පුළුවන් නම් හැමදාම කෙසෙල් කන්න.
වෙජි නෙවෙයි නම් මාළු කන්න.
මාසෙකට එක දවසක් ගත කරන්න පළතුරු විතරක් කාලා.
supplemnt netuwa mahath wenna puluwan. ubata ona protein carbs etc.. ganna ona. kema wel 6 wath yanna ona. mama oya widihata kala 6 month wage. i got great result.
nutrition and rest eka thama godakama wedagath.
whey protein walata nam wada wena case ekak mata set wela nehe. (whey gena study karanakota)
train hard machan. Eat & sleep well machan. u will get result.
Machan uba monwage dewl da kane podak wisthar karpanko
දවසක් ඩොක්ටර් කෙනෙක් කියනවා ඇහුනා ඔය වගේ අධික ප්‍රෝටීන් අඩංගු දේවල් ගත්තම අත් කකුල් වගේ දේවල් විතරක් නෙවෙයි හදවත වගේ අභ්‍යන්තර දේවලුත් මහත් වෙනවලු.ඒක නිසා අනිවාර්යෙන් ටික කාලෙකින් හදවත් රෝග හැදෙන්න පුළුවන්ලු.ඌ ඩොකෙක් නිසා ඒ කියපු දේ පිලිගන්ව මචං මම නම්.උබත් හිතල බලල කැමැත්තක් කරහන්
