මම ඇත්තටම දන්න දේ විතරක් කියන්නම්. මොකද මටම උන දෙයක් නිසා. උබල දන්නවනේ creatine monohydrate. මම workout හොදට කරලා peak එකේ ඉන්න කාලේ ගත්තා
. කියලා වැඩක් නෑ මට නම් නියමෙට වැඩ කලා. උබල දන්නවා ඇති නේ creatine ගන්නව නම් වතුර බොන්න ඕනේ ඉතින් මාරම විදියට. ඔහොම ඉද්දි අපේ සෙට් එක ට්‍රිපක් සෙට් කරන් ගියා දවස් තුනක්. වතුර බොන එක මට එහෙමම අමතක වෙලා ගියා නොවැ. තුන් වෙනි දවසේදී හීනි වේදනාවක් ආව ඉන දෙපැත්තේ (Kideneys) :O මම බය වුනා බය විල්ලක් ආයිත් තැබිලි කඩයක් ලග නවත්තල තැබිලි ගෙඩි 6 - 7 බිව්වා. පරිප්පුව ඔරිජිනල් එක.
හම්මෝ එදා ඉදන් creatine පැත්ත බැලුවේ නැහැ. දැන් ඉතින් හීනියට caffeine පාරක් ගහල gym එකට යනෝ බන්
මම creatine නරකයි කියන්නේ නැහැ. වැරැද්ද මගේ නේ
මෙහෙමයි හැම දේකම side effects තියනවා. තමුන් දැන ගන්න ඕනේ තමුන් බොන එකේ තියෙන්නේ මොනවද කියල and ඒ අනුව පාවිච්චිය.
know where you want to go and where you are now. All the best
I am not a body builder. I do fitness training only.
. කියලා වැඩක් නෑ මට නම් නියමෙට වැඩ කලා. උබල දන්නවා ඇති නේ creatine ගන්නව නම් වතුර බොන්න ඕනේ ඉතින් මාරම විදියට. ඔහොම ඉද්දි අපේ සෙට් එක ට්‍රිපක් සෙට් කරන් ගියා දවස් තුනක්. වතුර බොන එක මට එහෙමම අමතක වෙලා ගියා නොවැ. තුන් වෙනි දවසේදී හීනි වේදනාවක් ආව ඉන දෙපැත්තේ (Kideneys) :O මම බය වුනා බය විල්ලක් ආයිත් තැබිලි කඩයක් ලග නවත්තල තැබිලි ගෙඩි 6 - 7 බිව්වා. පරිප්පුව ඔරිජිනල් එක.හම්මෝ එදා ඉදන් creatine පැත්ත බැලුවේ නැහැ. දැන් ඉතින් හීනියට caffeine පාරක් ගහල gym එකට යනෝ බන්
මම creatine නරකයි කියන්නේ නැහැ. වැරැද්ද මගේ නේ

මෙහෙමයි හැම දේකම side effects තියනවා. තමුන් දැන ගන්න ඕනේ තමුන් බොන එකේ තියෙන්නේ මොනවද කියල and ඒ අනුව පාවිච්චිය.
know where you want to go and where you are now. All the best

I am not a body builder. I do fitness training only.
do your own research