Supliments අතුරු ආබාධ...

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මම ඇත්තටම දන්න දේ විතරක් කියන්නම්. මොකද මටම උන දෙයක් නිසා. උබල දන්නවනේ creatine monohydrate. මම workout හොදට කරලා peak එකේ ඉන්න කාලේ ගත්තා :D . කියලා වැඩක් නෑ මට නම් නියමෙට වැඩ කලා. උබල දන්නවා ඇති නේ creatine ගන්නව නම් වතුර බොන්න ඕනේ ඉතින් මාරම විදියට. ඔහොම ඉද්දි අපේ සෙට් එක ට්‍රිපක් සෙට් කරන් ගියා දවස් තුනක්. වතුර බොන එක මට එහෙමම අමතක වෙලා ගියා නොවැ. තුන් වෙනි දවසේදී හීනි වේදනාවක්‌ ආව ඉන දෙපැත්තේ (Kideneys) :O මම බය වුනා බය විල්ලක් ආයිත් තැබිලි කඩයක් ලග නවත්තල තැබිලි ගෙඩි 6 - 7 බිව්වා. පරිප්පුව ඔරිජිනල් එක.
    හම්මෝ එදා ඉදන් creatine පැත්ත බැලුවේ නැහැ. දැන් ඉතින් හීනියට caffeine පාරක් ගහල gym එකට යනෝ බන් :(
    මම creatine නරකයි කියන්නේ නැහැ. වැරැද්ද මගේ නේ :P

    මෙහෙමයි හැම දේකම side effects තියනවා. තමුන් දැන ගන්න ඕනේ තමුන් බොන එකේ තියෙන්නේ මොනවද කියල and ඒ අනුව පාවිච්චිය.

    know where you want to go and where you are now. All the best :)
    I am not a body builder. I do fitness training only.
     
    • Like
    Reactions: hardrockloverz

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290

    Im agreeing with the last statement
    we should know wht we put in to our body.

    last 3 years im using creatine im doing the Cycle and goes up to 15 ~20mg per day in peek

    creatine-how-does-creatine-work-and-the-facts-behind-the-1-sports-supplement-9-638.jpg
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mun / kadala / kaupi / bathala

    fresh milk

    oat , peanuts , brown rice and vegetables

    samaposha

    eggs

    fruits (banana , green apple etc.)

    uba mas malu kanawanam kapan. (mama kanne ne)

    sports section eke therad wagayak thibba. bodybuilding gena and kema gena ekath balapan.

    dennam supplemnt ekak use karanawa. wedath ekka amarui tikak me dawas wala.
    Fresh milk hoyana eka thma amaruma de ne bn
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    එහෙම වෙනවද දන්නෙ නෑ
    ඒ උනට ඒවයෙ female hormones තියෙ
    chest එක හැදෙන්න දානව එව
    ඔය කෙල්ලෙක් වගෙ වෙයි කාලයක් යද්දි :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    එක නම් පොඩ්ඩක් ඇත්ත. ඔය සප්ලිමන්ට් ගන්නම ඕනේ නැහැ හරියට මස් මාළු කනවනම්. තව කඩල , ඕට්ස්, රට කජු, මුo ඇට වගේ ඒවගේ හොදට ප්‍රෝටීන් තියෙනවා. පරිප්පු බත් හරි පාන් හරි එක්ක කෑවම පරිපපු වල තියෙන ප්‍රෝටීන් එකත් නිකන්ම complete වෙනවා. සෝයා නම් නොකන තරමට හොදයි. ඕක ගැන මම කලින් තේර්ඩ් එකක්ම දැම්ම. හැබැයි ඔය මොක කෙරුවත් වැඩක් නැහැ හරියට failure වෙනකන් weight training කරන්න ඕන. මාස 3-4 කට සැරයක් බර වෙනස් කරලා ගහන්න ඕනේ. අනික සති 8-10 කට සැරයක් එක සතියක ෆුල් රෙස්ට් එකක් ගන්න ඕනේ. එක muscle group එකකට සතියකට එක සැරයකට වඩා ට්‍රෙන් කරන්නත් හොද නැහැ. ( rest is the key). තව legs වලට ගහන දවස මග අරින්නත් හොද නැහැ. ගොඩක් අය leg day එක මග අරිනව . ඒක තමයි කරන ගොන්ම වැඩේ. gym එකේ ඉන්න ගොන්නු කියන විදිහට නම් ගහන්න යන්න එපා උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ ( ගොඩක් උන්). හොදට හොයල බලල bodybuilding.com එකෙන් වගේ තමන්ට ගැලපෙන schedule එකක් තෝරන් ගහන්න. ගොඩක් උන් ඒවගේ තියෙන schedule ගහන්න කැමති නැත්තේ බඩට & කකුල් වලට sets තියෙන හින්ද.
     
    Last edited:

    මට දොස්තර කිව්වෙ
    මට රම්බො වගෙ වෙන්න ආස හිතිල ඕව බිව්වා පහුගිය කාලෙ :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට දොස්තර කිව්වෙ
    මට රම්බො වගෙ වෙන්න ආස හිතිල ඕව බිව්වා පහුගිය කාලෙ :rofl:

    මෙහෙමයි නිකන් රම්බෝ වගේ වෙන්නේ නැහැ supplements බිව්වා කියල. muscle එක වර්දනය වෙන්න නම් muscle එකේ micro tears හැදෙන්න ඕන. එක වෙන්නේ failure වෙනකන් weight training කෙරුවොත් විතරයි. එතකොට තමයි ගන්න ප්‍රෝටීන් muscle එකට උරාගෙන muscle එක ලොකු වෙලා හැදෙන්නේ. නැත්තන් වෙන්නේ බීපු ප්‍රෝටීන් ටික රෙන එක විතරයි .
     
    • Like
    Reactions: hardrockloverz

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මෙහෙමයි නිකන් රම්බෝ වගේ වෙන්නේ නැහැ supplements බිව්වා කියල. muscle එක වර්දනය වෙන්න නම් muscle එකේ micro tears හැදෙන්න ඕන. එක වෙන්නේ failure වෙනකන් weight training කෙරුවොත් විතරයි. එතකොට තමයි ගන්න ප්‍රෝටීන් muscle එකට උරාගෙන muscle එක ලොකු වෙලා හැදෙන්නේ. නැත්තන් වෙන්නේ බීපු ප්‍රෝටීන් ටික රෙන එක විතරයි .

    මට ගොඩක් බර උස්සන්න බැහැනෙ උපරිම 60KG බෙන්ච් එක
    මට එපා උනා :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට ගොඩක් බර උස්සන්න බැහැනෙ උපරිම 60KG බෙන්ච් එක
    මට එපා උනා :(

    60 ප්‍රශ්නයක් නැහැ. එක පාර වැඩියෙන් උස්සන්න බැහැනේ, කොහොමත් අවරුද්දක් යද්දී 70kg කරගන්න පුළුවන් වෙයි හරියට කෙරුවොත්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක :P:P අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ.

    Supplements ජාති ගොඩක් තියෙනවා. Genuine Branded Whey Protein ජාති වගේ දේවල් වලින් අතුරු ආබාධ එනවා අඩුයි, එන්න තිබ්බොත් තියෙන්නේ ෆුඩ් ඇලජික් එකක් නැත්තන්, කිඩ්නී ස්ටෝන්ස්. අධික ප්‍රෝටීන භාවිතා කරනවා නම් ගල් හැදෙන්න සම්භාවිතාවක් යම්තාක් දුරකට තියෙනවා. ඒවා සප්ලිමන්ට් වලින් ගන්න ප්‍රෝටීනම විතරක් නෙමෙයි අපි ගන්න ඕන ප්‍රෝටින වලින් අධිකව ගත්තොත් වෙනවා. වැඩිපුර වතුර බීවම ඒවාත් නෑ ;)

    Supplements එක්ක Steroids පටල ගන්න එපා. Steroids වලින් වෙන්නේ estradiol and testosterone කියන ලිංඟික හෝමෝන බාහිරව දෙන එක. ඒවා අපේ ඇඟේ ස්වභාවයෙන් යම් මට්ටමකට හැදෙනවා. නමුත් පිටින් අපි වැඩියෙන් ගද්දි ඒවා අපේ ඇඟ හිතනවා ඒවා ඇඟෙන් හදන්න ඕනේ නෑ කියලා. ඒ හෝමෝන නිපදවන එක ඇඟ නවත්තුවම අපේ සෙට් එක (වෘෂන කෝෂ) නිකන්ම ක්ෂය වෙලා යනවා. කොටින්ම කිව්වොත් වඳ භාවයට පත් වෙනවා. ඒක අධික මාත්‍රාවෙන් ගන්න හොඳ නැත්තේ ඒ නිසා විතරක් නෙමෙයි. Heart Cases එනවා ස්ටෙරොයිඩ්ස් lipoproteins level වෙනස් කරන නිසා. ඒ හේතුව නිසා හාර්ට් එක ඉදිමෙනවා. ස්ටෙරොයිඩ් එක්සස් අරගත්ත අයගේ වාර්තා බලපන් ඕනේ නම් හැමෝගෙම වගේ හදවත තියෙන්න ඕන ගාන වගේ දෙගුණයක් වෙලා. Synthetic දේවල් ඇඟට දෙන්න එපා. Natural දේවල් ගන්න. කෑමෙන් බීමෙන් විතරක් වුනත් ඇඟ හදන්න පුලුවන්. හැබැයි කැපවීම, මහන්සිය ඕනේ.
    ශුවර්ම නැත්තම් හොඳ ඩොකෙක් ලව්ව චෙක් කරවන් පොරට කියලාම සප්ලිමන්ට් එකක් ලියා ගනින් :yes::yes:
     
    • Like
    Reactions: Mid Night Fighter

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Fresh milk hoyana eka thma amaruma de ne bn

    හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් තියෙනවා 500ml බෝතල් රු.90 යි.ඒක ගනින්.නැත්නම් ඔය ඕනේ තරම් තියෙන්නේ කොත්මලේ,අබේවෙල කිරි සුපර් මාකට් වල.
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    60 ප්‍රශ්නයක් නැහැ. එක පාර වැඩියෙන් උස්සන්න බැහැනේ, කොහොමත් අවරුද්දක් යද්දී 70kg කරගන්න පුළුවන් වෙයි හරියට කෙරුවොත්.

    Ado mage bara 72 i usa 5/ 10 etha mata bench eke 30 kg uparima 40 i bn... ai bn ee hena podi untha ghnwa ne bn
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    Ado mage bara 72 i usa 5/ 10 etha mata bench eke 30 kg uparima 40 i bn... ai bn ee hena podi untha ghnwa ne bn

    ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. උඹ ඇඟ අඩු කරනවා නම් කොහොමත් ලොකු වේට් දාලා තේරුමක් නෑ. ඇඟ වැඩි කරනවා නම් තමා වේට් එක ටිකක් බලපාන්නේ. ටෙක්නික් එකට ගහන්න මුලින්. සතියට කිලෝ 1 ගාණේ වැඩි කරන්න බර බෙන්ච් ගහද්දි. එකම බර දාගෙන ගොඩක් කල් ගහන්න එපා තේරුමක් නෑ. සතියට කිලෝ 1 ගානේ වැඩි කරපන් ටික කාලයක් යද්දි මසල් ඇඩප්ට් වෙනවා වැඩි බර උස්සන්න පුලුවන් වෙන්න. ;)
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක :P:P අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ.

    Supplements ජාති ගොඩක් තියෙනවා. Genuine Branded Whey Protein ජාති වගේ දේවල් වලින් අතුරු ආබාධ එනවා අඩුයි, එන්න තිබ්බොත් තියෙන්නේ ෆුඩ් ඇලජික් එකක් නැත්තන්, කිඩ්නී ස්ටෝන්ස්. අධික ප්‍රෝටීන භාවිතා කරනවා නම් ගල් හැදෙන්න සම්භාවිතාවක් යම්තාක් දුරකට තියෙනවා. ඒවා සප්ලිමන්ට් වලින් ගන්න ප්‍රෝටීනම විතරක් නෙමෙයි අපි ගන්න ඕන ප්‍රෝටින වලින් අධිකව ගත්තොත් වෙනවා. වැඩිපුර වතුර බීවම ඒවාත් නෑ ;)

    Supplements එක්ක Steroids පටල ගන්න එපා. Steroids වලින් වෙන්නේ estradiol and testosterone කියන ලිංඟික හෝමෝන බාහිරව දෙන එක. ඒවා අපේ ඇඟේ ස්වභාවයෙන් යම් මට්ටමකට හැදෙනවා. නමුත් පිටින් අපි වැඩියෙන් ගද්දි ඒවා අපේ ඇඟ හිතනවා ඒවා ඇඟෙන් හදන්න ඕනේ නෑ කියලා. ඒ හෝමෝන නිපදවන එක ඇඟ නවත්තුවම අපේ සෙට් එක (වෘෂන කෝෂ) නිකන්ම ක්ෂය වෙලා යනවා. කොටින්ම කිව්වොත් වඳ භාවයට පත් වෙනවා. ඒක අධික මාත්‍රාවෙන් ගන්න හොඳ නැත්තේ ඒ නිසා විතරක් නෙමෙයි. Heart Cases එනවා ස්ටෙරොයිඩ්ස් lipoproteins level වෙනස් කරන නිසා. ඒ හේතුව නිසා හාර්ට් එක ඉදිමෙනවා. ස්ටෙරොයිඩ් එක්සස් අරගත්ත අයගේ වාර්තා බලපන් ඕනේ නම් හැමෝගෙම වගේ හදවත තියෙන්න ඕන ගාන වගේ දෙගුණයක් වෙලා. Synthetic දේවල් ඇඟට දෙන්න එපා. Natural දේවල් ගන්න. කෑමෙන් බීමෙන් විතරක් වුනත් ඇඟ හදන්න පුලුවන්. හැබැයි කැපවීම, මහන්සිය ඕනේ.
    ශුවර්ම නැත්තම් හොඳ ඩොකෙක් ලව්ව චෙක් කරවන් පොරට කියලාම සප්ලිමන්ට් එකක් ලියා ගනින් :yes::yes:

    doctors la supliments deneada bnn??:shocked:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. උඹ ඇඟ අඩු කරනවා නම් කොහොමත් ලොකු වේට් දාලා තේරුමක් නෑ. ඇඟ වැඩි කරනවා නම් තමා වේට් එක ටිකක් බලපාන්නේ. ටෙක්නික් එකට ගහන්න මුලින්. සතියට කිලෝ 1 ගාණේ වැඩි කරන්න බර බෙන්ච් ගහද්දි. එකම බර දාගෙන ගොඩක් කල් ගහන්න එපා තේරුමක් නෑ. සතියට කිලෝ 1 ගානේ වැඩි කරපන් ටික කාලයක් යද්දි මසල් ඇඩප්ට් වෙනවා වැඩි බර උස්සන්න පුලුවන් වෙන්න. ;)

    Chest eka mage tikak lokuwta tynwa bn.. mta one cut karala hada gana... wedi weight da aduwenda gahna one bn??
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    Chest eka mage tikak lokuwta tynwa bn.. mta one cut karala hada gana... wedi weight da aduwenda gahna one bn??

    ඒක උඹේ ට්‍රේනර් බලලා කියන්න ඕන එකක් බං. ඇඟ කට් කරනවා නම් Low weight High Reps. ඒ නිසා උඹ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා බ්බෙන්ච් එක ගහන බර අඩු වුනා කියලා :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    doctors la supliments deneada bnn??:shocked:

    සමහර අයට ෆුඩ් ඇල්ර්ජික් තියෙනවා. එහෙම අය ඩොකෙක්ගේ අනුමැතිය නැතිව ගන්න හොඳ නෑ. අපේ රටේ එවුන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක පාර කෙලලා අරිනවා. උඹ හිතන්නේ High Protein Supplements ඇඟ හදන එවුන් විතරක් ගන්නවා කියලාද? සමහර ඌනතා තියන අයට ඩොකාලම රෙකමන්ඩ් කරනවා. හැබැයි ඒ අයට නම් Whey එහෙම නෙමෙයි රෙකමන්ඩ් කරන්නේ. අහලා බලපන් ඩොකෙක්ගෙන්. මරන්නේ නෑනේ :rofl::rofl:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒක උඹේ ට්‍රේනර් බලලා කියන්න ඕන එකක් බං. ඇඟ කට් කරනවා නම් Low weight High Reps. ඒ නිසා උඹ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා බ්බෙන්ච් එක ගහන බර අඩු වුනා කියලා :yes::yes:

    Elaaazzzzz thrkx bro uba kodak kal gym ynwda???