ලංකාවේ වැඩිම වියදමක් දැරුවට, ලංකාවේ ඇඳුම් වලට අඩුම වියදමක් දරපු ෆිල්ම් එකක්.
ෆිල්ම් එක ගන කිව්වොත් ජෝක් එහෙම අවුලක් නෑ. ඒත් ගලා යාම මදි.
අනික ඉවරවෙන විදිහත් හොඳත් නෑ
අනික මල පනින්නේ පොල්ලෙන් ගැහුවා වගේ ඉවරවෙන එකයි, ඉන්ටවල් දෙන එකයිනේ.
අපි වගේ අහිංසක කපල් ෆුල් අමාරුවේ![]()

සිරවටම බන්. ඒක ඉවර වෙනවා කියලා හිතන්න බෑ. හද්ද චා
ඇත්ත කතාව මචන්![]()