Supplement ගහමු

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    Whey Protein ගහන/ගහපු අය ඉන්නවද? මාසයක් දෙකක් ගහල නැවැත්තුවට පස්සෙ මොකද උනේ?
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Shape wechcha ewa bahinawa wena monada wennada ban… habai diet eka clean nam shape eke inna puluwan. Habai maseta 26k kohen dennada ban aduma gane whey walata…
     
    • Sad
    Reactions: cheyrav

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නවත්තන්න කලින් කොච්චර කල් ගැහුවද
    3months... ඕක වෙනස් වෙනව බන් ඇගේ හැටියට...මගේ සාමාන්‍යයෙන් සප්ලිමන්ට් නැතුවත් යකා වගේ බල්ක් වෙලා එනවා..සමහරුන්ගේ එහෙම එන්නේ නෑ....මම ගොඩක් ගන්නේ pre workout supplements . Favourite no xplode.. c4 .+ තාරාවන්ගෙ බිත්තර 5ක් වගේ දවසට..
     
    • Like
    Reactions: cheyrav