මචන්ලා මම මීට සති දෙකකට කලින් NITRO-TECH එකක් අරගත්තා උදේ සහ රෑ scoops 2 බැගින් දින 13 ක් ගත්තා .. ගිය සිකුරාදා ඉදන් බඩේ අවුලක් බන් .. බද රිදෙනවා .. මම දවසට glass 10 ගානේ වතුරත් බිවුවා . බොක යන එකත් ටිකක් අඩු උනා .. ගිය සිකුරාදා ඉදන් අද වෙනකන් NITRO-TECH ගත්තේ නැහැ එත් බඩේ අවුල තාම තියෙනවා බන්.. ඩොකා මීට් වෙන්නේ වෙයිද ? උබලා කාට හරි මෙහෙම වෙලා තියේද? පොඩි හෙල්ප් එකක් දීපන් මචන්ලා ... බුදු සරණයි !