Supplements Help

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබේ බොඩි එකයි වර්කවුට් එකයි බලන්නෙහ් නැතුව කියන්නහ් බැහ් ... ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ගෙන් අහන එක හොදයි
    වේ ප්‍රොටින් ගන්නේ මහත් වෙන්න නෙමෙහ් ... එක වර්කවුට් එකෙන් බර්න් වෙන කැලරි ප්‍රමානය ගන්න සප්ලිමන්ට් එකක් ... එකේ ෆැට් එක ගොඩක් අඩුයි
    හාර්ඩ් මාස් / ඇනබොලික් කියන්නේ මාස් ගෙයිනර් එකක් හරි කාර්ඩියෝ / වර්කවුට් එකක් නැත්තම් බඩ එනවා ... ජිම් යන්නේ නැතුව ගහන්න එපා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    1.high quality protien-good for lean muscle building and recovery
    2 and 3- mass gainers-good for gaining weight(mass)
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    උබේ බොඩි එකයි වර්කවුට් එකයි බලන්නෙහ් නැතුව කියන්නහ් බැහ් ... ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ගෙන් අහන එක හොදයි
    වේ ප්‍රොටින් ගන්නේ මහත් වෙන්න නෙමෙහ් ... එක වර්කවුට් එකෙන් බර්න් වෙන කැලරි ප්‍රමානය ගන්න සප්ලිමන්ට් එකක් ... එකේ ෆැට් එක ගොඩක් අඩුයි
    හාර්ඩ් මාස් / ඇනබොලික් කියන්නේ මාස් ගෙයිනර් එකක් හරි කාර්ඩියෝ / වර්කවුට් එකක් නැත්තම් බඩ එනවා ... ජිම් යන්නේ නැතුව ගහන්න එපා

    mahath wenna hard mass eka gaththoth hari neda mama gym gihin nawaththuwa den masa 3k withara nawaththala aye yanna hadanne yanakotama suppliment ekakuth ganna kiyala baluwe
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    mahath wenna hard mass eka gaththoth hari neda mama gym gihin nawaththuwa den masa 3k withara nawaththala aye yanna hadanne yanakotama suppliment ekakuth ganna kiyala baluwe
    ආයේ යන්න පටන් අරගෙන මාසෙකටහ් විතර පස්සෙ ගන්න .... හොදහ් කාර්ඩියෝ වර්කවුට් එකකුත් ෆලොව් කරන්නහ්
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    ආයේ යන්න පටන් අරගෙන මාසෙකටහ් විතර පස්සෙ ගන්න .... හොදහ් කාර්ඩියෝ වර්කවුට් එකකුත් ෆලොව් කරන්නහ්

    hard mass eka ganna puluwan sure ma thanak dananwada? samahara then wala kalawam ewa thiyenne :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    wena kohenwat ona na oya dala tiyana tanin ganin kisi awlk na , oke irantha aiyawa meet weyan ubata ganna ona aka danne nattam u kiyai