SupremeSAT - ජෙප්පන් ගේ සළු පිළි අහසට

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මාධ්‍යයේ සහ එක්සත් ජාතීන්ගේ වාර්තාකරණයට සම්බන්ධ වන මැලේසියානු ජාතිකයෙකු වන ජයා සුධීර් ජයරාම්ට ඉරාකයේ ආහාර සඳහා තෙල් වංචාවේදී සදාම් හුසේන්ගේ පාලනයට ඩොලර් මිලියන 10 ක අල්ලස් මුදලක් ලබා දුන් බවට චෝදනා එල්ල විය. දේශපාලන බලපෑම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන දඩයකින් තොරව නිදහස් කරන ලද බව වාර්තා විය..

    සුප්‍රීම් එස්එල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයට public footprints නොමැති අතරද පෙනෙන්න ක්‍රියාකාරී නොමැති අතරද එම ආයතනය ප්‍රධාන වශයෙන් ෂෙල් හෝ SPV සාමාන්‍ය සුප්‍රීම්සැට් වල කොටස් හිමිකාරීත්වය දරූ බව හෙලිවී ඇත..

    ලබා ගත හැකි තොරතුරු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් කිසිම ආදායම් උත්පාදන, චන්ද්‍රිකා යැවීම හෝ වෙනත් ආකාරයේ සම්බන්ධයක් නැතිබව සදහන්.. ඔවුන් ක්‍රිප්ටෝ සහ වෙනත් ව්‍යාපාරවලට සම්බන්ධ වී ඇති අතර, ව්‍යාපාරයක් හෝ ඔවුන්ගේ සේවාදායකයින් පිළිබඳ සාක්ෂි සොයාගැනීම ඉතාම අසීරු විය..

    සුප්‍රීම්සැට් පිටුපස සිටින කණ්ඩායම තවත් විශාල දේපළ වෙළඳාම් ව්‍යාපෘතියක් දියත් කල අතර - හෝර්ටන් චතුරශ්‍රය සැකසුම,ඒ සදහා දේශපාලන සම්බන්ධතා භාවිතා කරමින්, මනිවන්නන්, ජයරාම් සහ ඩි සිමෝන් නැවත කරලියට ගෙන එන ලදී. මෙම අධ්‍යක්ෂවරුන් පිළිබඳ ඇතිවූ ගැටලු හා නොගැලපීම් හේතුවෙන් ආයෝජන මණ්ඩලය ප්‍රතික්ෂේප කළ නමුත් UDA එය අනුමත කළේය.

    සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි පැරඩයිස් අයිලන්ඩ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් නම් සමාගමක් සහ නාමික අධ්‍යක්ෂවරුන් යොදා ගනිමින් එහි හිමිකාරීත්වය සැගවූයේය. එක් අධ්‍යක්ෂවරියක් වූයේ රේණුකා ෂන්මුගනාදන් වන අතර, ඇයගේ නෑනා මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරියක් වන නිරූපමා රාජපක්ෂ ය.

    SupremeSAT-1” යනු වෙනම ශ්‍රී ලාංකික අභ්‍යවකාශ යානයක් නොවේ. එය හැදින්වූයේ ChinaSat-12 (මීට පෙර Apstar-7B නමින්)ය.. බදු දීමෙන් පසුව පසුව “SupremeSAT-1” ලෙස නම් කරන ලදී..

    පාර්ලිමේන්තුවේදී, අගමැති හරිනි ආදායම රුපියල් බිලියන 343.9 ක් ලෙස ප්‍රකාශ කළ නමුත්, අමාත්‍ය වසන්ත සමරසිංහ පසුව එම අගය රුපියල් මිලියන 343.9 ක් ලෙස නිවැරදි කළේය. අගය කුමක් වුවත්, එය ශ්‍රී ලංකාවේ ආදායම නොව සමාගමේ ආදායමයි.. ගොඩක් අය හිතුවේ එය ලංකා රජයට ආපු දායාදමක් කියායි.. එසේ නොවේ..

    රජය ආයෝජන මණ්ඩලයට හෝ ඉන් ඉදිරිපත් කරන ලද ලියකියවිලි එලෙසින්ම ලෙස පිළිගත යුතු නැත. අගමැති හරිනි මේ කරුණු කියවන අතරතුර පවා මෙම සංඛ්‍යා සැක සහිත බව තේරුම්ගෙන තිබිය යුතුය. මෙය අගමැතිතුමාගේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ තිබෙන නොහැකියාව පෙන්නුම් කරයි.. ඒ ගැන කණගාටුයි..

    ආයෝජන මණ්ඩල වල සමාගම් ආදායම් බදු ගෙවන්නේ නැත. මෙම පෞද්ගලික සමාගම ජාතික භාණ්ඩාගාරයට කිසිවක් දායක නොකර ලාභ ලබා ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය භාවිතා කළේය. එම නිසා බදු නැවත ඉල්ලීමට නම් නොහැකි බව පෙනේ..

    මෙවැනි සමාගම් ගැන ආයෝජන මන්ඩලය නිසි සැලකිලි නොදැක්වීම අතිශයින් කණගාටු තත්වයකි.. හැබැයි ඉතිම් ඕකට අත ගහන්න දෙපාරක් හිතන්න ඕනා.. මොකද ඕකට දේශපාලනය ගැවී ඇති නිසා..

    විදේශීය හෝ දේශපාලනිකව සම්බන්ධ වූ ආයතන ආයෝජන මණ්ඩල සමඟ ලියාපදිංචි වී, දැවැන්ත “ආයෝජන” ඉල්ලා සිටින අතර, BoI කුඩේ යටතේ ක්‍ බදු රහිත ආදායමක් උපයා ගනී, පසුව විදේශ රටවලට ලාභ ලබා වෙනත් රට වලට මාරු වී යයි..ආයෝජන මණ්ඩල මණ්ඩලය යටතේ ඉතාමත් හොද කැපී පෙනෙන වැරදි වාර්තා කරන සමාගම් ඇත.. එය ප්‍රගතිදායක උවත් මෙවැනි සමාගම් නිසා ඔවුනුත් අගතියට පත් වේ..

    දැන් කල යුත්තේ ආයෝජනය මණ්ඩලය විගනනය කිරීමයි.. 2020 හොද හොද ආතල් දුන්නා නේ ඕක.. මම විශ්වාසය කරවා බොහෝ පිල්ලිවලට කට උත්තර නැතිවෙන්න පුලුවන් විගනනයෙන්.. කෝප් එකට ගෙනල්ලා අහන්නත් පුලුවන් ඊට පස්සේ.. මොකද වැරදි තොතුරු දීම ඉතාමත්ම නරක නොමග යැවීමක්.. අනික ඕක ඇත්ත නම් ඕක 2019 තමයි එලියට එන්න තිබ්බේ.. Setup එකක් උනත් හරිනි ඉතිම් අහුවුනා කියන්න වෙනවා..

    මේක ඉතාම හොද තත්වයක්. ආයේ චන්ද්‍රිකාව උඩට ඇවිල්ලා තියනවා.. දැන් අනුර මේක විගනනය කරලා වැඩේ කරගෙන යන්න.. තව ඔයාලට තියන කාලය නිකරුනේ නාස්ති කරලා ජනතා අප්‍රසාදයට පත් වෙන්න එපා.. චන්දෙ දුන්නා හෝ නොදුන්නා මිනිස්සු කැමතියි හොරුන්ට දඩුවම් දෙනවා නම්.. ඒක නිසා අනිත් අය වගෙ චන්දෙ ලං වෙනකොට පරන කුනු අවිස්සනවා වගේ නොකර ක්‍රියාමාර්ග ගන්න..
    නැත්තං අපිත් ඔයාලට විරුද්ධ වෙනවා.. මෙච්චර ශාක්සි තිබිලත් මේකෙ ලිස්සනවා කියන්නේ මාර අපරාදයක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මාලිමා ලපකොටාගේ ඩීල් එක රාජපස්ස හොරුම බැංකු හොරා ලොල්ලා දේශ ද්‍රෝහියා කොටියා කියලා හංවඩු ගහපු පොන්සි රනිල්ගේ පුක ලෙවකාපු රාජපස්ස පල් හොරු සුද්ද කිරීම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure::unsure::unsure:🤌🤌🤌
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336

    වසන්ත අර කිව්ව ඵක පාලිමන්ට් ඵකෙන් ඵළියට අැවිත් කිව්වනම් හරි වගේ නේද ජෙපි බ්‍රෝ මෙයා කියන දේ ඵක්ක.🤔

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    නාමල් සර් ජනාධිපති වෙන එක වලක්වන්න බැ මේවා දාලා
     
    Similar threads