supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    ඊයා බන් මෙන්න මුන්ගේ නුවර චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ හැටි. නිකන් TV ඇන්ටනා වගේ

    Kandy-Teleport-300x225.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka ravi karunanayakage project ekak. anduwen salli gasa kanna chichi ponnayage appochcha raviya ekka atawapu magulak
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඊයා බන් මෙන්න මුන්ගේ නුවර චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ හැටි. නිකන් TV ඇන්ටනා වගේ

    Kandy-Teleport-300x225.jpg
    what is important is what they receive , than the size. This is an eye wash to public . sri lanka never build a satalite and we do not have know how to build such an instrument. Se can hardly build even a train engine or compartment ! So first try to build what we need not what MR's family wants.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    oka ravi karunanayakage project ekak. anduwen salli gasa kanna chichi ponnayage appochcha raviya ekka atawapu magulak
    එහෙම එකක් යවලා නැද්ද ඇත්තටම දන්න එකෙක් කියපල්ලකෝ හරියට
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ? සයිට් එකේ තියෙන්නේ බොරුද එතකොට ?
    යැව්ව නෙමේ යවනවා කියලා පෙන්නල රටේ සල්ලි හොරකම් කරා. අන්න එකේ website එක. ඔය satellite එක යැව්වා නම් ඔය satellite එක තියන orbit එක satellites database එකකින් අරන් පෙන්නන බලන්න.