supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ? සයිට් එකේ තියෙන්නේ බොරුද එතකොට ?
ඊයා බන් මෙන්න මුන්ගේ නුවර චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ හැටි. නිකන් TV ඇන්ටනා වගේ
![]()

what is important is what they receive , than the size. This is an eye wash to public . sri lanka never build a satalite and we do not have know how to build such an instrument. Se can hardly build even a train engine or compartment ! So first try to build what we need not what MR's family wants.ඊයා බන් මෙන්න මුන්ගේ නුවර චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ හැටි. නිකන් TV ඇන්ටනා වගේ
![]()
එහෙම එකක් යවලා නැද්ද ඇත්තටම දන්න එකෙක් කියපල්ලකෝ හරියටoka ravi karunanayakage project ekak. anduwen salli gasa kanna chichi ponnayage appochcha raviya ekka atawapu magulak
යැව්ව නෙමේ යවනවා කියලා පෙන්නල රටේ සල්ලි හොරකම් කරා. අන්න එකේ website එක. ඔය satellite එක යැව්වා නම් ඔය satellite එක තියන orbit එක satellites database එකකින් අරන් පෙන්නන බලන්න.supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ? සයිට් එකේ තියෙන්නේ බොරුද එතකොට ?