මාතෘ ප්‍රේමය....ලොව උතුම්ම ආදරය..කිසිදා නොවියැලෙන සෙනෙහස...
තවත් අපුරු පද ගෙතුමක්... එලිසමය.. කාව්‍යය විරිත....කාව්‍යමය උපමා හා සංකල්ප පරිහරනය කරමින් ඔබ පෙන්වනා කුසලතා ඉතා අගෙයි...
ඔබ මා දුටු දක්ෂ කිවිඳියෙකි....
ඔබේ සිතුම් පැතුම් සියල්ලත් කවියක් මෙනි..
මා එසේ පවසන්නේ මා ඔබව හඳුනා ඇති බැවිනි...
නංගිට තව තවත් සුන්දර කවි පද වැල්වලින් ගෙතු ලස්සන කවි ගෙත්තම් වලින් මේ පියස සරසන්නට ශක්තිය හා වාසනාව ලැබේවා!!
ඔබට ජය!!