මේ දවස් වල හිටු කියල අකුණු ගහන නිසා මේ ගැන දැනගෙන සෙට් කරගන්න එක කාටත් වැදගත් වෙයි නෙ. මටත් මේ ගැන වැඩි දැනුමක් නැ, නෙට් එකෙන් අහුලගත්තුව තමයි. දන්නා කෙනෙක් විස්තර කලොත් වටිනවා. මමත් අද හෙටම සෙට් කරන්න බැලුවේ.
U tube මගේ මුකුත් නෙවේ. views හින්ගාකනවා කියල හිතන්නෙපා
https://www.youtube.com/watch?v=r3glwiMcmQk
https://www.youtube.com/watch?v=Xvtpr8QyX-c
U tube මගේ මුකුත් නෙවේ. views හින්ගාකනවා කියල හිතන්නෙපා

https://www.youtube.com/watch?v=r3glwiMcmQk
https://www.youtube.com/watch?v=Xvtpr8QyX-c
Attachments
Last edited: