lankawata awilla monawahari karahan family ekath ekka hitiye naththan inna ona kaale, therumak na ube oya job eken ඔව් එත් දැන් ලංකාවේ හැටියට ලංකාවේ ඉදන් මොනවා කරන්නද බන් ..:sorry: ඉතුරුවක් තියා ජීවත් වෙන්නත් අමාරුයි ලංකාවේ ඉදල :(