ado me ubada ?? uba koheda hitiye ?? ela ela suprise eka
me ubada inne macho...

na ban mama neme

මේක හරි ෂෝයි බන්.නියමයි බන් මේක.ඉතින් ඉතින් ඉතින් මස්සිනේ ........ ඒක නෙමේ.උඹ කොහෙද බන් ඉන්නේ?.![]()
yako gedara kussiya as karala thiyaganin ban, oluwa kakiyanawa eke thiyena badu goda dekkama

She already gone mchan. No chance bro Sorry![]()
![]()
![]()
mama neme ooi oya inne

අපරාදේ .
ඔහොම්ම සප්‍රයිස් කියලා කෙල්ලගේ ගෙදර හොරෙන් ගියා නම් හොර සීන් අල්ලගන්න තිබ්බා.

ඕකනේ මස්සිනා කියන්ඩත් කලින් වෙන්දේසි වෙලානේ බන් මේ රටේ හැම දෙයක්ම![]()

මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....