මචන්ලා,,
කොරෝනා case එක ආයේ නැගලා යන නිසා පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ.
ලංකාවටත් කොරෝනා case එක ලොකුවට බලපැවොත් අපේ government එක මොන වගේ පියවරක් ගනීද. කොහොමත් අපේ අය අනිත් රටවල් ආදර්ශයට අරගෙන නගර lock down කරයිද ?
එත් මේකනම් අපේ රටේ කොයි තරම් දුරකට සාර්ථකව කරන්න පුලුවන්ද කියන එක නම් කියන්න බැහැ .
කොලබ වගේ එක පාර lock down කලොත් මොනවා වේවිද. දුර ඉන්න අය ට නම් හොදම වැඩේ එහෙන් මෙහෙන් case ටිකක් වැඩි වෙද්දීම ටක් ගලා ගෙදර යන එක. බෝඩිමට වෙලා හිටියොත් කන්නත් නැති වෙයි. කඩවල් වලින් කන්න ගියොත් නම් කොහොමත් ෂොට් එක හම්බෙනවා. අපේ කඩවල් වල plate, cup පාවිච්චි කරන විදියට ලෙඩ ගොඩක් වැඩි වෙයි. disposable cup , plates පාවිච්චි කරන්න වෙයි case එක ලොකුවට අවොත්. කොලබ ඉන්න අයට මොනවද කරන්න වෙන්නේ මේ වගේ අවස්තාවක් ආවොත් ?
හිතහන් දැන් උබ ඉන්නේ ගෙදර නෙමේ කොලබ වගේ කියලා. අම්මලා තාත්තලා එක තැනක, wife සහ ළමයි තව තැනක කියලා. මොකද කරන්නේ මේ වගේ දෙයක් එහෙම උනොත් එහෙට මෙහෙට යන්න දෙන්නේ නැතිව lock down කරලා දැම්මොත්.
ලෙඩේ දරුණුවට හැදුනොත් සහ පතිරුනොත් එක නතර කරන්න, බෙහෙත් කරන්න ලංකාවේ තියන resources ( hospital , medicine , staff ) එකට ඇති වේවිද ?
කට්ටියගේ අදහස් දැන ගන්න එක්ක ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. උබලාට වෙන්න පුළුවන් මොන වගේ බලපෑමක්ද මෙහෙම දෙයක් උනොත් සහ එතකොට මොකද කරන්න වෙන්නේ කියන එක කතා කරමු.

Last edited: