Suryakumar yadav dial එක පිස්සෙක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අද දස්සට චාන්ස් දුන්නනං සූර්‍යාට උණ ගැනෙන්න ගහන්නෙ අපේ එකා 😎
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    යාන්තම් ජයසූරියගේ රෙකෝඩ් එක කෑඩුනේ නෑ.. ඌ තමා මුම්බායි වේගවත්ම ශතකේ ගහලා තියෙන්නේ
     
    • Like
    Reactions: super077

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සෙක් වෙන්න බෑ..

    එහෙනම් කොහොමද ක්‍රිකට් ගහන්නේ...මට නම් හිතෙන්නේ පිස්සු නැතුව ඇති කියලා..

    ඒත් මම හරියටම දන්නේ නෑ :no:
     
    • Haha
    Reactions: super077