ගෑනු කොච්චර අසරන වෙනවද?ගෑනියෙක් පිරිමියෙක් එක්ක යන්නේ මොන තරම් බලාපොරොත්තු ඇතිවද?හරි පිරිමියෙක් තමන්ගෙ පෙම්වතිය/බිරිඳ දිහා වෙන පිරිමියෙක් බලනවටත් කැමති නැහැ.මේ මිනිහා ගැන නම් කියලා වැඩක් නැහැ.කොහොම උනත් ගෑනු දරුවොන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම.අනාගතේදි හොඳ රස්සාවක් කරන්න පුලුවන් වෙන.එතකොට මේ වගේ කාලකන්නි පිරිමින්ට ඕනේ විදිහට නටන්න ඕනේ නැහැ.![]()




ඊලඟ පාර මචන් අකුරු ටික ටිකක් ලොකුවට දාපන්. ඇහේ පොට යනවා.

තූ විතරක් මේ පිරිමියා වගේ පොන්නයෙක්
යකෝ ගෑනියෙක්ගෙන් බලෙන් සෙක්ස් ගන්නව කියන්නෙ හරියට ටොපි කොලේ එක්ක කෑවටත් වඩා මෙලෝ රහක් නැති දෙයක්
මූට සිරාවට මොලේ අව්ලක් ඇති
ලොවෙත් මූ වැලක් වත් බලල නැති එකෙක් වෙන්න ඇති
තව තවත් ලන්කාවේ වැල බ්ලොක් කරපියවු හරියයි එතකොට
සමහර මිනිස්සු තුළ තියෙන ලොකු වැරදි ආකල්පයක් තමයි ගෑණුන්ව sex object එකක් විදියට දකින එක. ඒ කියන්නෙ පිරිමියෙක්ට ලිංගික අවශ්‍යතාවයක් ඇති වෙන ඕනම වෙලාවක ගෑණි කකුල් දෙක ඈත් කරන්න සූදානම් වෙලා ඉන්න ඕන කියන එක. ගෑණු කෙනාගෙ කැමැත්ත අකමැත්තට ඉඩක් ලැබෙන්නෙ නෑ වගේම එයාගෙ කායික මානසික තත්ත්වය ගැන කිසිදු තැකීමක් කරන්නෙ නෑ. ගෑණියෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක් කියන එක උන්ට ඒ වෙලාවට අමතකයි. මේකත් ඇත්තටම එක්තරා විදියක rape කිරිල්ලක් තමයි.



